හිරේ යන්න වෙයිද?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපෙ තාත්තා එකෙකුට වාහනයක් ගන්න ඇපේට අත්සන් කරලා, 2013දි වගේ ගත්තෙ, මූ ඩවුන් පේමන්ට් එකෙන් පස්සෙ ආයෙ කීයක්වත් ගෙවලා නෑ. වාහන අරගෙන අවුරුද්දෙන් වගේ මූයි වාහනෙයි අතුරුදන්. තාම හොයාගන්න වත් නෑ, ලක්ෂ 45 ගාන.
    2017 ඉදන් නඩුවක් යනවලු, තාත්තා තාම ගියෙනම් නෑ නඩුවලට.
    මේ ගාන ඇපකාරයන්ට ගෙවන්නවෙයිද? එහෙම නැත්තන් තාත්තට හිරේ යන්න වෙයිද?

    දැන් තාත්තගෙ නමට මුකුත්ම නෑ අවුරුදු ගානක් ඉදන්, ඉඩම්වත් සල්ලිවත්, ඇපකාරයා බංකොලොත් කියලා අතෑරලා දායිද
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,944
    113
    ලංකාවේ.. ලංකාවේ

    ඇපකාරයන්ට ගෙවන්න කියලා නම් කියයි උසාවියෙන්

    එයා දැන් පෙන්ෂන්නෙ
    ගෙවන්න විදියක් නෑ
    වෙන ආදායමකුත් නෑ
    අර්තසාදකෙත් නෑ
    ඉඩමක්වත් නෑ විකුනන්න
     
    • Like
    Reactions: Alex Wood

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,944
    113
    ලංකාවේ.. ලංකාවේ
    Wennathi bn,
    Thaaththage Mata mukuthma na, Idanwath salliwath.
    Apakaaraya bunwath kiyala athaarala daaida
    අන්න පුතේ වරද්දගත්ත තැන.. ඒ පැත්තේ ලෝයර් ට පුළුවන් උනොත් ඒ ඉඩම් ගෙවල්, සල්ලි උබලගේ නමට මාරු කරලා තියෙන්නේ ඔය නඩුව දැම්මට පස්සේ කියලා ඔප්පු කරන්න. ඒ පැවරුම් නිෂ්ප්‍රභා කරන්න උසාවියට පුළුවන්. ඉතුරු ටික..... උබ හිතාගනින්

    පෙන්ෂන් එකෙන් ගෙවන්න කියයි..... 50% විතර මාසෙට....
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    එයා දැන් පෙන්ෂන්නෙ
    ගෙවන්න විදියක් නෑ
    වෙන ආදායමකුත් නෑ
    අර්තසාදකෙත් නෑ
    ඉඩමක්වත් නෑ විකුනන්න
    usawiyata gihin kiyapan bankoloth kiyala... habai ithin athule thamai gewanna ekek naththan.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අන්න පුතේ වරද්දගත්ත තැන.. ඒ පැත්තේ ලෝයර් ට පුළුවන් උනොත් ඒ ඉඩම් ගෙවල්, සල්ලි උබලගේ නමට මාරු කරලා තියෙන්නේ ඔය නඩුව දැම්මට පස්සේ කියලා ඔප්පු කරන්න. ඒ පැවරුම් නිෂ්ප්‍රභා කරන්න උසාවියට පුළුවන්. ඉතුරු ටික..... උබ හිතාගනින්

    පෙන්ෂන් එකෙන් ගෙවන්න කියයි..... 50% විතර මාසෙට....
    පෙන්ෂන් එකකුත් නෑනෙ
    අර්තසාදකෙ හම්බුනෙ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    පෙන්ෂන් එකකුත් නෑනෙ
    අර්තසාදකෙ හම්බුනෙ
    umba palayan sareera apeta, 60 ta wadi nisa sareera apa thiyanda wei. apita thamai ithin paduwa bodimata smart phone geniyanna denneth nahane...:P
     
    • Like
    Reactions: hodakolla

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,944
    113
    ලංකාවේ.. ලංකාවේ
    පෙන්ෂන් එකකුත් නෑනෙ
    අර්තසාදකෙ හම්බුනෙ
    මම දන්නා විදිහට නම් හිරේ යන්න වෙන එකක් නම් නැහැ..... මොකද ඕකට සිවිල් නඩු වක් වැටුනොත්. එත් සුදත් පෙරේරා වගේ අසොශියෙශ්න් එකක් එක්ක නඩු නම් ලේසි වෙන්නේ නැහැ..... කෝකටත් ලෝයර් කෙනෙක් ගෙන් අහපන්.... හරි හමන් ලෝයර් කෙනෙක් ගෙන් එත්..........
     
    • Like
    Reactions: Alex Wood

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඉතින් බන් කාටද අත්සන් කරේ? උඹලගේ තාත්තා අඳුරන කෙනෙක් නෙවෙයිද? අපේ අම්මගේ නමත් ඔය වගේ සීන් එකකින් crib එකට ගිහින් තියෙන්නේ. නෑදෑයෝ යාළුවො කියලා ඇප වෙන්නනම් එපා.
     
    • Like
    Reactions: manjulabw