අපෙ තාත්තා එකෙකුට වාහනයක් ගන්න ඇපේට අත්සන් කරලා, 2013දි වගේ ගත්තෙ, මූ ඩවුන් පේමන්ට් එකෙන් පස්සෙ ආයෙ කීයක්වත් ගෙවලා නෑ. වාහන අරගෙන අවුරුද්දෙන් වගේ මූයි වාහනෙයි අතුරුදන්. තාම හොයාගන්න වත් නෑ, ලක්ෂ 45 ගාන.
2017 ඉදන් නඩුවක් යනවලු, තාත්තා තාම ගියෙනම් නෑ නඩුවලට.
මේ ගාන ඇපකාරයන්ට ගෙවන්නවෙයිද? එහෙම නැත්තන් තාත්තට හිරේ යන්න වෙයිද?
දැන් තාත්තගෙ නමට මුකුත්ම නෑ අවුරුදු ගානක් ඉදන්, ඉඩම්වත් සල්ලිවත්, ඇපකාරයා බංකොලොත් කියලා අතෑරලා දායිද

Last edited: