හිරේ ගියොත් උඹට අරක පලාගෙන කකුල් දෙක ඈත් කරගෙන තමයි හැබැයි යන්න වෙන්නේ...![]()
මිනිස්සුන්ට වටින්නේ නිදහස බන්
උබට හැමදාම කන්න සුපිරි කම දෙනවා කියලා ගෙරදටම් වෙලා ඉන්න්කිවුවොත් උබට ඉන්න පුලුවන්ද මාසයක් වත්


monawa tibbath hire arawa karanna bane bn













....මම හිතන්නේ රුපියල් ගානක් තමයි.
...
.....අනේක් අයට ඉතින් බරපතල වැඩ සහිතව කිව්වාම නොයකුත් වැඩ හම්බවෙනවා....වැරද්ද හැටියට තමයි.



ගොඩක් අය හැදෙනවා.කෙටි කාලයකට යන උන් කරන්නෙ ආයේ එකමයි....කරලා ආයේ ඇතුලට යනවා..



මම දන්න විදිහටනම්..
නිකන් ඉන්න බැහැ බං..එක එක වැඩ වලට දානවා මම හිතන විදිහට...එක එක පාටි තියනවා නේ? වේවැල් පාටි,වඩු පාටිය,බෙකරි පාටිය,සැලුන් පාටිය. ඔය වාගෙ ගොඩක් පාටි තියනවා බං..