හිර ගෙදර මලත් දාමරිකයන්ගෙන් සමාව අයදින්න

May 25, 2010
554
27
0
Bakery
මේ රිලා පැටව් මොකුන්ද අපිට, උඹල වගේ එවුන් කුණු කානුවලත් ඉන්නව දගල දගල


මූ ත් අර කොටියගෙන් සල්ලියි ගෑනුයි අරන් හමුදාව පාවා දීපු එකෙක් , අර ජෙනරල් හතුරුසින්හ කියන හොරා වගේ
:P:P
 

butter cake

Member
Sep 29, 2010
111
8
0

උද්ගෝසන, පෝස්ටර් ගහන ජවිපෙ කවදාවත් පොන්සේකා එලියට එනවට කැමති නැත. පොන්සේකා හැර ඔවුනට දේශපාලන ගමනක් නැත.

පොන්සේකා එලියට එනවාට රනිල් කැමති නැත. ඔහු එලියට ආවොත් රනිල්ගේ විපක්ෂ නායක කමද නැත.

පොන්සේකා එලියට එනවාට මහින්ද කැමති නැත. එය ඔහුගේ දේශපාලන ගමනට බාධාවකි.

පොන්සේකා එලියට ගන්නවාට පොන්සේකා ද කැමති නැත. ඔහුට තව ටිකක් ජනතාවගේ අනුකම්පාව දිනා ගැනීමට අවශ්‍යය.

පොන්සේකා පව්, අපිට කල හැක්කේ ඔහුවෙනුවෙන් පින් අනුමෝදනා කරන එකය. ඔහු වෙනුවෙන් යාඥා කරන එකය, දේව කන්නලව් කරන එකය.

කේසේ වෙතත් මෝඩකමට බෙහෙත් නැත


උබ කි‍යන විදි‍යට SF මොඩ‍යෙක් නම් ඒ වගෙ මොඩ‍යෙක් ව හමුදාපති දුර‍යට පත්කල සහ ඔහු ලොව බිහිවු විශිෂ්ටම හමුදාපති ‍ය‍යි හදුන්වපු මහින්ද කොච්චර මොඩ‍යෙක්ද?
 

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මේ රිලා පැටව් මොකුන්ද අපිට, උඹල වගේ එවුන් කුණු කානුවලත් ඉන්නව දගල දගල

    :rolleyes::rolleyes:
    තොපි වගේ pedophiles ලවත් අපි ගණන් ගන්නේ නැහැ.
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    moodakama nemei banz eeka thamai pirimikama

    meewagee konda pananathi ponnayo wadiyen inna ratawala sf la wagee minissu peenne moodayo widihata..

    11.gif
    11.gif
     

    butter cake

    Member
    Sep 29, 2010
    111
    8
    0
    කිඹුලා බනිස්;8441073 said:

    ජීවිතන්තය දක්වා හිර කලත්, බන්ධනාගාරය තුල මරා දැමුවත්, වරදක් නොකල මා දාමරිකයන්ගෙන් (මහින්ද-ගෝටා-බැසිල්) සමාව ඉල්ලන්ට හෝ දණ නමන්නට සූදානම් නැති බව ජනරාල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර තිබේ.


    http://www.lankaenews.com/Sinhala/news.php?id=14919

    SF is a True hero!
    SF කි‍යන්නෙ ඉතාමත් එඩිතර රණවිරුවෙක්,SF නිවට නා‍යක‍යෙක් වුවානම් ලොව කුරිරුම ත්‍රස්තවාදින් වශෙන් නම් කල කොටින්ට විරුද්ධව හමුදාව මෙහෙවවා එවැනි විශිශ්ඨ ජ‍යග්‍රාහන‍යක් ලද හැකිද?
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    SF is a True hero!
    SF කි‍යන්නෙ ඉතාමත් එඩිතර රණවිරුවෙක්,SF නිවට නා‍යක‍යෙක් වුවානම් ලොව කුරිරුම ත්‍රස්තවාදින් වශෙන් නම් කල කොටින්ට විරුද්ධව හමුදාව මෙහෙවවා එවැනි විශිශ්ඨ ජ‍යග්‍රාහන‍යක් ලද හැකිද?
    ඇයි බං උඹලගෙ එව්මනෙ කිවෙ ඕන මෝඩයෙක්ට යුද්ධ කරන්න පුලුවන් කියල
     

    butter cake

    Member
    Sep 29, 2010
    111
    8
    0
    ඇයි බං උඹලගෙ එව්මනෙ කිවෙ ඕන මෝඩයෙක්ට යුද්ධ කරන්න පුලුවන් කියල

    ආහා උබ උන් කි‍යන එවා තමා අහන්නෙ දැන්:P
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    කේසේ වෙතත් මෝඩකමට බෙහෙත් නැත
    [/QUOTE]

    niwatun issaraha Oluwa naman samawa ayadinna inna jathiye kenek nemei SF kiyanne .. maranaya witharak nemei onama deyak bara ganna Sinhala Lea thiyena sebe virayek pamani ohu..

     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    fonsekage kale iwarai dan jvp unp sakkiliyo tika ada ada pethsam sign kara kara udgosana kara kara kale gewai. mokada unta wena karanna deyakauth nahane
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    Jappo ona magulak kara gathawe .... habai ubalata mahinda gana issarahata terei ... ethakan pinata kade palayallla ... apita duka me rata gana ... ape nidahasa gana


    mokata duk wenawada kala bila bayak sakak nathuwa pare yanna puluwannam
    rate parawal hadila hama dema diyunu wenawa. sathutu weyan machan
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    මෙන්න නියම සිංහල කම. -නිවටුන් ඉදිරියේ දනින් නොවැටීම.

    මට සිංහලයෙක් වීම ආඩම්බරයක් විදියට මොහොතකට දැනෙනවා නං ඒ ජෙනරාල් තුමා නිසයි.

    ගොටා වගේ යුද්දෙට බයේ ඇමරිකාවට පැනල ගිහින් පිම්පි කම් කරල ඩොලර් හම්බ කරේ නෑනේ ජෙනරාල් සරත් ෆොන්සේකා.
     

    butter cake

    Member
    Sep 29, 2010
    111
    8
    0
    mokata duk wenawada kala bila bayak sakak nathuwa pare yanna puluwannam
    rate parawal hadila hama dema diyunu wenawa. sathutu weyan machan

    බ‍යක් සැකක් නැතුව පරෙ ‍යන්න ත්‍රස්ත්වාදින් පරද්දන්න මුලික උන SF හිරෙ දාලා කර අසාධාරණ‍යට එරෙහිව තමා අපි කතා කරන්නෙ, මහින්ද‍යි උගෙ සහාචර‍යො ටික රටෙ මුදල් කාබාසිනි‍යා කර කර කොටි ගනන් කොමිස් ගගහා බුරුතු පිටින් රට සවාරි ගිහින් ජොලි‍යෙ ඉන්නවා,
    රජ‍යෙ රොහලකට ගි‍යහම බෙහෙත් නැහැ,කොමිස් ගහන්න පාරවල් හැදුවට රජ‍යෙ රොහල්කට ගි‍යොත් බෙහෙත් නැහැ, ඔපෙරෙශන් කරපු ලෙඩ්ඩු ඉන්නෙ බිම,