දැන් කවුද වීරයෝ වෙන්න දගලන්නේ.
ps- originally posted in another thread.
මේ රිලා පැටව් මොකුන්ද අපිට, උඹල වගේ එවුන් කුණු කානුවලත් ඉන්නව දගල දගල
දැන් කවුද වීරයෝ වෙන්න දගලන්නේ.
ps- originally posted in another thread.
මේ රිලා පැටව් මොකුන්ද අපිට, උඹල වගේ එවුන් කුණු කානුවලත් ඉන්නව දගල දගල

මේ රිලා පැටව් මොකුන්ද අපිට, උඹල වගේ එවුන් කුණු කානුවලත් ඉන්නව දගල දගල


උද්ගෝසන, පෝස්ටර් ගහන ජවිපෙ කවදාවත් පොන්සේකා එලියට එනවට කැමති නැත. පොන්සේකා හැර ඔවුනට දේශපාලන ගමනක් නැත.
පොන්සේකා එලියට එනවාට රනිල් කැමති නැත. ඔහු එලියට ආවොත් රනිල්ගේ විපක්ෂ නායක කමද නැත.
පොන්සේකා එලියට එනවාට මහින්ද කැමති නැත. එය ඔහුගේ දේශපාලන ගමනට බාධාවකි.
පොන්සේකා එලියට ගන්නවාට පොන්සේකා ද කැමති නැත. ඔහුට තව ටිකක් ජනතාවගේ අනුකම්පාව දිනා ගැනීමට අවශ්‍යය.
පොන්සේකා පව්, අපිට කල හැක්කේ ඔහුවෙනුවෙන් පින් අනුමෝදනා කරන එකය. ඔහු වෙනුවෙන් යාඥා කරන එකය, දේව කන්නලව් කරන එකය.
කේසේ වෙතත් මෝඩකමට බෙහෙත් නැත
මේ රිලා පැටව් මොකුන්ද අපිට, උඹල වගේ එවුන් කුණු කානුවලත් ඉන්නව දගල දගල


moodakama nemei banz eeka thamai pirimikama
meewagee konda pananathi ponnayo wadiyen inna ratawala sf la wagee minissu peenne moodayo widihata..
කිඹුලා බනිස්;8441073 said:
ජීවිතන්තය දක්වා හිර කලත්, බන්ධනාගාරය තුල මරා දැමුවත්, වරදක් නොකල මා දාමරිකයන්ගෙන් (මහින්ද-ගෝටා-බැසිල්) සමාව ඉල්ලන්ට හෝ දණ නමන්නට සූදානම් නැති බව ජනරාල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර තිබේ.
http://www.lankaenews.com/Sinhala/news.php?id=14919
ඇයි බං උඹලගෙ එව්මනෙ කිවෙ ඕන මෝඩයෙක්ට යුද්ධ කරන්න පුලුවන් කියලSF is a True hero!
SF කියන්නෙ ඉතාමත් එඩිතර රණවිරුවෙක්,SF නිවට නායකයෙක් වුවානම් ලොව කුරිරුම ත්‍රස්තවාදින් වශෙන් නම් කල කොටින්ට විරුද්ධව හමුදාව මෙහෙවවා එවැනි විශිශ්ඨ ජයග්‍රාහනයක් ලද හැකිද?
ඇයි බං උඹලගෙ එව්මනෙ කිවෙ ඕන මෝඩයෙක්ට යුද්ධ කරන්න පුලුවන් කියල

Jappo ona magulak kara gathawe .... habai ubalata mahinda gana issarahata terei ... ethakan pinata kade palayallla ... apita duka me rata gana ... ape nidahasa ganafonsekage kale iwarai dan jvp unp sakkiliyo tika ada ada pethsam sign kara kara udgosana kara kara kale gewai. mokada unta wena karanna deyakauth nahane
Jappo ona magulak kara gathawe .... habai ubalata mahinda gana issarahata terei ... ethakan pinata kade palayallla ... apita duka me rata gana ... ape nidahasa gana
mokata duk wenawada kala bila bayak sakak nathuwa pare yanna puluwannam
rate parawal hadila hama dema diyunu wenawa. sathutu weyan machan