හිලරි ක්ලින්ටන් මියයිද?

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
හිලරි ක්ලින්ටන් මියයිද?

හිලරි ක්ලින්ටන්ට පාකින්සන් රෝගය තියෙනවා කියලයි කියන්නේ. මෙයා දැන් අවුරුදු ගාණක ඉදලා කහිනවා, ලෙඩින් වගේ ඉන්නේ. ඉලෙක්ෂන් එකට කලින් කූරියා ගහන පාටක් තියෙන්නේ.

Difficulty swallowing, called dysphagia, can happen at any stage of Parkinson disease. Signs and symptoms can range from mild to severe and may include: difficulty swallowing certain foods or liquids, coughing or throat clearing during or after eating/drinking, and feeling as if food is getting stuck. As the disease progresses, swallowing can become severely compromised and food/liquid can get into the lungs, causing aspiration pneumonia. Aspiration pneumonia is the leading cause of death in PD.
...
And, it has been revealed that one of her top aides extensively researched a drug used to treat Parkinson’s and Alzheimer’s diseases.
While he worked for her at the State Department, Clinton Deputy Chief of Staff Jake Sullivan investigated the drug Provigil, according to an October 2011 emails sent to Clinton.
In one email, Sullivan tells Clinton the military administers Provigil, a drug that’s also used to treat narcolepsy and sleep-wake disorders.
He said doctors often prescribe Provigil to treat “excessive sleepiness in patients with Parkinson’s, Alzheimer’s and multiple sclerosis.”
...
According to sources close to Pinsky, the medicine specialist had been asked to retract his statements on the democratic nominee’s health and also received a series of nasty phone calls and e-mails over the his comments.
“CNN is so supportive of Clinton, network honchos acted like the Mafia when confronting Drew,” a source told Richard Johnson of Page Six. “First, they demanded he retract his comments, but he wouldn’t.”
What followed, according to a source close to Pinsky, was a series of nasty phone calls and e-mails which were described as “downright scary and creepy.”
...
A shock example of anti-Trump media censorship was caught on tape when Reuters ordered its cameraman to cut live footage of Trump receiving praise from African-American Bishop Wayne T. Jackson in Detroit.
The incident occurred as Jackson presented Trump with a shawl, a bible, and offered his prayers as the black audience cheered and clapped.
Perhaps aware of the devastating impact the optics of this moment would have on the media’s efforts to demonize Trump as a racist bigot, a voice is heard off-camera saying, “He’s getting a shawl!”
The cameraman then says, “I’m shooting this, I don’t care what they say….I’ll take a demotion for this…. you?”
“Shut it down,” insists the director,” followed by another voice asking, “Shut this down?”
“Yes Michael, do it,” orders the director.
We then hear the word “blackout” and the camera shakes before the live feed is cut.
....

Last edited:
  • Like
Reactions: WhiteWalker

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ක්ලින්ටන් කූරිය නොගැහුවත් ට්‍රම්ප් දිනනව :yes: :yes:
ඉතිං ගැහුවත් ගැහුවෙ නෑ වගේ :baffled: :baffled:
 
swasthika77

Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    මචන් ‍ට්‍රම්ප්ට් කාරයා දිනයිද බන්??

    සල්ලි තිබ්බ නම් ඇමරිකාවේ පුරවැසිභාවේ අරන් මිනිහට චන්දේ දාලා එනවා බන්...
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මචන් ‍ට්‍රම්ප්ට් කාරයා දිනයිද බන්??

    සල්ලි තිබ්බ නම් ඇමරිකාවේ පුරවැසිභාවේ අරන් මිනිහට චන්දේ දාලා එනවා බන්...
    :lol:

    උබේ කමෙන්ට් එක පරස්පරයි බන්.. උබ සල්ලි තිබ්බනම් ඇමෙරිකාවේ ගිහින් ට්‍රම්ප්ට චන්දේ දාන්න සෙට් වෙනවා. ට්‍රම්ප් සියලු විදේශිකයන්ට රටට ඇතුල්වීම තහනම් කරන්න යනවා.. උබ ඉතින් චන්දේ දාන්න හො නොදාන්න රටට පය නොතියන්න සෙට් වෙනස් ට්‍රම්ප්ට මෙහේ ඉදන් හුරේ දානවා. ඉන්දියන් උන් ට්‍රම්ප්ට වදිනවා මුස්ලිම් උන්ට ගහන නිසා.. ඒත් උන් දන්නේ නැ ඉන්දියන් මයිරේඔට් වෙච්ච උන් ගැන ට්‍රම්ප් දරන අදහසට අනුව NRI ඔක්කොටම බඩු පැකට‍් කියලා..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එහෙන් ට්‍රම්ප් කාරයව nuke කරනව මෙහෙන් හිලරිව nuke කරනව..
    මෙහෙයි එහෙයි කියලත් ඉතින් වැඩි වෙනසක් නෑ හිටං :lol:

    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    8df2b333b4.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    :lol:

    උබේ කමෙන්ට් එක පරස්පරයි බන්.. උබ සල්ලි තිබ්බනම් ඇමෙරිකාවේ ගිහින් ට්‍රම්ප්ට චන්දේ දාන්න සෙට් වෙනවා. ට්‍රම්ප් සියලු විදේශිකයන්ට රටට ඇතුල්වීම තහනම් කරන්න යනවා.. උබ ඉතින් චන්දේ දාන්න හො නොදාන්න රටට පය නොතියන්න සෙට් වෙනස් ට්‍රම්ප්ට මෙහේ ඉදන් හුරේ දානවා. ඉන්දියන් උන් ට්‍රම්ප්ට වදිනවා මුස්ලිම් උන්ට ගහන නිසා.. ඒත් උන් දන්නේ නැ ඉන්දියන් මයිරේඔට් වෙච්ච උන් ගැන ට්‍රම්ප් දරන අදහසට අනුව NRI ඔක්කොටම බඩු පැකට‍් කියලා..

    :lol::lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Trump! Trump! Trump! Trump! Trump! Trump! Trump! Trump! Trump! Trump! Trump! Trump! Trump! Trump! Trump! Trump! Trump! Trump! Trump! Trump! Trump! Trump! mp! Trump! Trump! Trump! Trump! Trump!
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......

    :lol:

    උබේ කමෙන්ට් එක පරස්පරයි බන්.. උබ සල්ලි තිබ්බනම් ඇමෙරිකාවේ ගිහින් ට්‍රම්ප්ට චන්දේ දාන්න සෙට් වෙනවා. ට්‍රම්ප් සියලු විදේශිකයන්ට රටට ඇතුල්වීම තහනම් කරන්න යනවා.. උබ ඉතින් චන්දේ දාන්න හො නොදාන්න රටට පය නොතියන්න සෙට් වෙනස් ට්‍රම්ප්ට මෙහේ ඉදන් හුරේ දානවා. ඉන්දියන් උන් ට්‍රම්ප්ට වදිනවා මුස්ලිම් උන්ට ගහන නිසා.. ඒත් උන් දන්නේ නැ ඉන්දියන් මයිරේඔට් වෙච්ච උන් ගැන ට්‍රම්ප් දරන අදහසට අනුව NRI ඔක්කොටම බඩු පැකට‍් කියලා..

    ඒ ඇයි බන් විදේශිකයන්ට රටට ඇතුල්වීම තහනම් කරන්න හදන්නේ... ඒක මහ විකාරයක්නේ... හම්බයින්ට රටට ඇතුල්වීම තහනම් කරන්න එක වෙනම කතාවක්...
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඒ ඇයි බන් විදේශිකයන්ට රටට ඇතුල්වීම තහනම් කරන්න හදන්නේ... ඒක මහ විකාරයක්නේ... හම්බයින්ට රටට ඇතුල්වීම තහනම් කරන්න එක වෙනම කතාවක්...

    ඕක දන්න පක.
    ට්‍රම්ප් තහනම් කරන්න යන්නෙ අනවසර සංක්‍රමණිකයො (Illegal Immigrants) මිසක් නීත්‍යානුකූලව යන එවුන් නෙමෙයි. මෙක්සිකෝවෙන් හොරෙන් පනින එවුන්, සරණාගතයො විදිහට එන හම්බ සොන්නයො ඕකුන්ට තමයි ට්‍රම්ප් කෙලවන්න හදන්නෙ.

    මගෙ නංගි ඉන්නෙ US. එහෙ ඉන්න legal immigrantsල ට්‍රම්ප්ට කැමතියි.

    ට්‍රම්ප් කියන්නෙ ඇමරිකන් ජාතිවාදියෙක්. පොරව බොරු සෝබන politically correct ජාත්යන්තරවාදී සොන්නයන්ට පේන්න බෑ.

    ඕක ආවොත් සැබෑ ඇමරිකානුවන්ට සහ ඇමරිකන් සංස්කෘතියට අවශෝෂණය වූ සංක්‍රමණිකයන්ට හොඳයි.
    ඒ වගේම අපි වගේ රටවල් වලටත් හොඳයි.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඕක දන්න පක.
    ට්‍රම්ප් තහනම් කරන්න යන්නෙ අනවසර සංක්‍රමණිකයො (Illegal Immigrants) මිසක් නීත්‍යානුකූලව යන එවුන් නෙමෙයි. මෙක්සිකෝවෙන් හොරෙන් පනින එවුන්, සරණාගතයො විදිහට එන හම්බ සොන්නයො ඕකුන්ට තමයි ට්‍රම්ප් කෙලවන්න හදන්නෙ.

    මගෙ නංගි ඉන්නෙ US. එහෙ ඉන්න legal immigrantsල ට්‍රම්ප්ට කැමතියි.

    ට්‍රම්ප් කියන්නෙ ඇමරිකන් ජාතිවාදියෙක්. පොරව බොරු සෝබන politically correct ජාත්යන්තරවාදී සොන්නයන්ට පේන්න බෑ.

    ඕක ආවොත් සැබෑ ඇමරිකානුවන්ට සහ ඇමරිකන් සංස්කෘතියට අවශෝෂණය වූ සංක්‍රමණිකයන්ට හොඳයි.
    ඒ වගේම අපි වගේ රටවල් වලටත් හොඳයි.

    හිලරි බැල්ලි ට වඩා නම් ට්‍රම්ප් කාරය කොහොමත් හොදයි..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඒ ඇයි බන් විදේශිකයන්ට රටට ඇතුල්වීම තහනම් කරන්න හදන්නේ... ඒක මහ විකාරයක්නේ... හම්බයින්ට රටට ඇතුල්වීම තහනම් කරන්න එක වෙනම කතාවක්...

    බොරු බන් ඔය කියන්නේ, ඌ CNN බලන එකෙක් වගේ. ට්‍රම්ප්ගේ ගෑණිත් ස්ලෝවැකියන් ගෑනියෙක්, ට්‍රම්ප්ගේ පවුලේ උනුත් යුරෝපෙන් ඇවිත් තියෙන්නේ. ඌ කියලා නෑ විදේශිකයන්ව, කළු උන්ව, ඉන්දියන් උන්ව එලවනවා කියලා, ඌ කියලා තියෙන්නේ නීති විරෝධි විදියට රටට ඇවිත් ඉන්න උන්ව එලවනවා කියලයි. අපේ රටට උනත් බන් බංගලි උන්, පක්කෝ නීති විරෝධි විදියට ඇවිත් අපේ ජොබ්ස් හොරකෑවොත් අපි මොනවද කරන්නේ? අන්න ඒ වගේ වැඩක් දැන් යූස් වලට වෙලා තියෙන්නේ මෙක්සිකෝ උන් දකුණෙන් ඇවිත් නිති විරෝධි විදියට රටේ ඉන්නවා, උන්ගේ ජොබ්ස් කරනවා, උන්ගේ වෙල්වායාර් එක හූරගෙන කනවා. ට්‍රම්ප් එන එකේ අවාසිත් තියෙනවා, ඌ ආවොත් යූස් වලට යන්න පොඩ්ඩක් අමාරුයි වෙයි මොකද ඌ තමන්ගේ රටේ උන්ට තමයි වැඩි තැන දෙන්නේ, ඊට පස්සේ වෙන උන්ට. ඒ නිසාම දැනට H1B වීසා දාලා යූස් වල වැඩ කරන, වැඩ කරන්න හදන උන්ටත් සමහර විට කෙළවෙයි. ඉන්දියන් උන් තමයි එහෙම ගොඩක්ම ඉන්නේ. ඒක හරියට එට්කා ගිවිසුම අහෝසි කරලා,තමන්ගේ රටේ උන්ට ජොබ්ස් දෙනවා වගේ දෙයක්. හිලරි ආවොත් තියෙන ප්‍රශ්ණය තමයි ඒකි කොටින්ට සපෝට් කරා යුද්ධේ දවස් වල, ඒකි කියලා තියෙනවා ලෝක මූල්‍ය අරමුදලට අපේ රටට දෙන ආධාර‍යක් නවත්වන්න කියලා. ඒක නිසා සමහර විට යුධ අපරාධ කියලා ලංකාවට ආයි ගේම අදියි. ට්‍රම්ප් මුස්ලිම් උන්ට කැමතිත් නෑ, හිලරි මුස්ලිම් උන් එක්ක ෂේප්.
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Trump කාරයා පුටින්ගේ හොද යාලුවෙක්ලු නේද? පොර ලගකදි කියලා ඔබාමට වැඩිය පූටින් හොද නායකයෙක් කියලා.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඕක දන්න පක.
    ට්‍රම්ප් තහනම් කරන්න යන්නෙ අනවසර සංක්‍රමණිකයො (Illegal Immigrants) මිසක් නීත්‍යානුකූලව යන එවුන් නෙමෙයි. මෙක්සිකෝවෙන් හොරෙන් පනින එවුන්, සරණාගතයො විදිහට එන හම්බ සොන්නයො ඕකුන්ට තමයි ට්‍රම්ප් කෙලවන්න හදන්නෙ.

    මගෙ නංගි ඉන්නෙ US. එහෙ ඉන්න legal immigrantsල ට්‍රම්ප්ට කැමතියි.

    ට්‍රම්ප් කියන්නෙ ඇමරිකන් ජාතිවාදියෙක්. පොරව බොරු සෝබන politically correct ජාත්යන්තරවාදී සොන්නයන්ට පේන්න බෑ.

    ඕක ආවොත් සැබෑ ඇමරිකානුවන්ට සහ ඇමරිකන් සංස්කෘතියට අවශෝෂණය වූ සංක්‍රමණිකයන්ට හොඳයි.
    ඒ වගේම අපි වගේ රටවල් වලටත් හොඳයි.
    ඔයාගේ නන්ගි ගැන කවුරුත් ඇහුවේ නැනේ.. බලහන්කො ට්‍රම්ප් කරුමෙට හරි ආවොත්, ලීගල්ද ඉල්ලිගල්ද කියලා.. ඉල්ලිගල් උන් නම් කොහොමත් ට්‍රම්ප් ආවා නැතා මැක්සිකන් බොඩර් පනිනවා, ඒක නවත්තන්න බැ. නවත්තන්න පුලුවන් ලීගල් මයිග්‍රේට් උන එවුන්ව. ට්‍රම්ප් කියන්නේ අත ජාතිවදි සහා ගොත්‍රවදි යකෙක්. උබලා හිතනවනම්, ඌ මුස්ලිම් උන්ට එක හැන්දකිනුත්, දෙමලට තව එකකිනුත්, සින්හල එකාලට තව එකෙකිනුත් කියලා උබලට බොහො සෙයින් වැරදිලා.. ඌ ඇමෙරිකන් සුදු එකාලට එක හැන්දෙන් සහා ඇමෙරිකන් සුදු නොවෙන අනික් හැම ජාතියකටම අනිත් හැන්දෙන්.. කොටින්ම උගේ මතේ, ලොකේ ප්‍රතික්ශේප කරපු වොටර් බොඩින්ග් කියන වද හින්සා ක්‍රමය ගෙනල්ලා හරි රටට ඇතුලුවෙන සන්ක්‍රමනිකයන් නවත්තන එක.. ඌට ලීගල් ඉල්ලීගල් අදාල නැ, උගේ ප්‍රතිපත්තිය, සියලු සන්ක්‍රමනිකයන් නවත දැමීම. මෙතන උබයි මමයි වාද කරලා වැඩක් නැ. ඌ කවදාහරි ආවොත් ජනාදිපතිකමට, එදාට හොද නරක උබම තෙරුම් ගනින්. ඔය වගේ යකෙක් ඇමෙරිකාව වගේ රටක රාජ්ය නායකයා උනොත් ලොකේ අනිත් රටවලට ගැලවීමක් නැ. අද මුස්ලිම් එකාලට පෙන්නන කොකා හෙට තවත් ජාතියකට. උගේ එකම අරමුන ඇමෙරිකාව කියන රට ලොකේ බලවත්ම රට කරන එක. ඒකට ඌ රුසියාව එක්කත් එක්කහු වෙන්න ලැස්තියි.. එහෙම පොරක් ඌ.. අපි වගේ දුප්පත් රටවල් ඌට මෙලො වැඩක් නැ.. අනාගතයේ දවසක, ඌ ජනාදිපති වෙලා චීනෙත් එක්ක යුද්දෙක පැටලුනොත්, ඔබාම වගේ නැ.. පුකට පාරක් ගහලා ලන්කාවේ ජනාදිපතිට (මහින්ද / රනිල් / මයිත්‍රී, අදාල නොවේ ) ලන්කාවේ වරායක් අල්ලගෙන ගහයි ඌට ඔනානම්.. ඌ එහෙම යකෙක්. ඌට වැඩක් නැ අනිත් ජාතීන්ගේන්..