මට මතකයි එක කාලයක් wwe වලත් මූ හිටිය..
ඇත්තටම මූ බොරු කොණ්ඩයක්ද දාල ඉන්නෙ ?
![]()
සිරා ද.. ?

හිලරි සමග බුදියමු.... 11-10-2016 09:03 AM -20![]()
චන්ද්‍රිකා වේසි එක්ක බුදියපු එකෙක්ට රිදිලා

ට්‍රම්ප් ගොඩක් වෙලාවට මේදේවල් ටික කරන්න පුළුවන්.
බැරක් ඔබාමාට යුධ අපරාධ චෝදනා එල්ල කරල බින් ලාඩන්ගෙ මිනිය සැරෙන් සැරේ ගොඩ අරගෙන පරීක්ෂා කරයි.
කළු ජාතිකයොත් එක්ක සංහිදියාවෙන් ජීවත් වෙන්න කියල උන්ට ෆෙඩරල් පාලනයක් දීල බලය විමද්‍ය ගත කරන්න බලයි.
ලිබියා ඇෆ්ගන් යුද්දෙන් ආබාදිත රණවිරුවො විශ්‍රාම වැටුප් ඉල්ලගෙන ආවම කඳුළුගෑස් ජල ප්‍රහාර දෙයි.
ඇමරිකන් ආර්ථිකේ ශක්තිමත් කරන්න කියල රුසියාවත් එක්ක ECTA ගහයි.
ජාත්‍යන්තර සන්හින්දියාවට බාදාවක් නිසා ලෝකෙ වටේ තියෙන ඇමරිකන් කඳවුරු අයින් කර ගනියි.
නැති උන රත්තරන් හොයන්න කියල ඔබාමගේ කක්කුස්සි වලත් හාරයි.
ඊගාව ජනාධිපතිවරනෙ එනකන් ඔබාමගේ වැරදි කිය කියා මෙලෝ දෙයක් නොකර ඉඳියි.