හිල්ටන් එකටටත් පොනිල දෙන්න වගේ හදන්නේ

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,950
    4,625
    113
    හිල්ටන් එකටටත් පොනිල දෙන්න වගේ හදන්නේ

    හිල්ටන් - හයට්‌ හෝටල්
    ප්‍රතිව්‍යුහගත කෙරේ

    රනිල් ධර්මසේන

    රජය සතු කොළඹ හිල්ටන් හෝටලයේ හා ග්‍රෑන්ඩ් හයට්‌ හෝටල්වල හිමිකාරිත්වය ප්‍රතිව්‍යුහගත කිරීමට ඇමැති මණ්‌ඩලය තීරණය කර ඇත.අයිතිය පූර්ණ වශයෙන් රජය සතු හොටෙල් ඩිවලපර්ස්‌ පෞද්ගලික සමාගම මගින් කොළඹ හිල්ටන් හෝටලය පාලනය වන අතර එම සමාගමේ කොටස්‌වලින් සියයට 51 ක්‌ සුදුසු ආයෝජකයකුට පැවරීමට ලංසු ඉදිරිපත් කිරීමට තෝරාගත් ආයෝජකයින්ට අවස්‌ථාව ලබාදෙයි.

    එමෙන්ම සමාගමේ ඉතිරි කොටස්‌වලින් සියයට 4 ක්‌ එහි සේවකයින්ට වෙන් කිරීමටත් ඉතිරි සියයට 45 කොළඹ කොටස්‌ හුවමාරුවේදී ස්‌ථාවර මිලකට විකිණීමටත් ඇමැති මණ්‌ඩලය තීරණය කොට ඇත.

    තවද ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාව, ලිට්‌රෝ ගෑස්‌ සමාගම හා සේවක අර්ථ සාධක අරමුදල යන රාජ්‍ය ආයතනවල හිමිකාරිත්වය දරන කැන්විල් හෝල්ඩින්ස්‌ පෞද්ගලික සමාගම මගින් ඉදි කෙරෙන ග්‍රෑන්ඩ් හයට්‌ හෝටල් ව්‍යාපෘතියද ප්‍රතිව්‍යුහගත කෙරේ.

    ඒ අනුව එම හෝටල් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන පෞද්ගලික සමාගමේ රජය සතු කොටස්‌ අලෙවි කිරීම සඳහා සුදුසු පෞද්ගලික ආයෝජකයින් තෝරා ගැනීමට ප්‍රසම්පාදන කමිටුවක්‌ හා තාක්‍ෂණික ඇගයීම් කමිටුවක්‌ පත් කිරීමට තීරණය කර ඇත.

    රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා මෙම යෝජනා ඇමැති මණ්‌ඩලයට ඉදිරිපත් කර ඇත.


    http://www.divaina.com/2017/08/03/news05.html
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    විකුනමු අපි විකුනමු
    විකුනමු අපි විකුනමු
    විකුනමු ....:rofl::rofl:
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    Hilton multi national company ekak neda?:confused:

    us Hilton hotel ekai
    Lankan Hilton dekak neda:dull:

    ethkota lankawe un nama ussalada:nerd:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    විකිණීම කලාවක් නම් රනිලා එහි පිකාසෝය
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපි ඕක ගැන හරි විස්තරයක් SANDUN BUWA ගෙන් අහමුද...?
    :lol::lol::lol::lol::lol:

    හිටපන්කෝ ටිකක්......... ඌ තාම සිරිකොතේ ඩියුටි.... වලං ටික හෝදල එයි විස්තරේ ඇරගෙන.....
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Muu apiwath wikunala dai da ban..?

    දැනටමත් ඒක කරල කියල හිතෙන්නෙ නැද්ද බන්..... අපිටනම් ඕක හිතුනේ අගමැති විදියට ඕක දිව්රුම් දෙන දවසෙමයි.....
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    හිටපන්කෝ ටිකක්......... ඌ තාම සිරිකොතේ ඩියුටි.... වලං ටික හෝදල එයි විස්තරේ ඇරගෙන.....

    නෑ උෟ වලං හෝදන්න නෙවෙයි එහෙ යන්නේ බන් එ්කෙ ඉන්න උන්ට කියල අැරවගන්න

    පුක රතු සදුන් කියන්නෙ නිකන්යැ

    හැම එකාම අැරල අැරල දැන් ගුහා කටක් වගේලු
     
    • Like
    Reactions: HKavinda

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    හිටපන්කෝ ටිකක්......... ඌ තාම සිරිකොතේ ඩියුටි.... වලං ටික හෝදල එයි විස්තරේ ඇරගෙන.....

    නැහැ බන් ඌ ඇවිල්ල හැන්ගිලා ඉන්නෙ...
    කියවල බලල යනව. පිළිතුරු දීමෙන් වැලකී ඉන්නව
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අගමැටියාවත් ඔහොමම විකුනලා දැම්මා නම් හරි..:angry:
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    නැහැ බන් ඌ ඇවිල්ල හැන්ගිලා ඉන්නෙ...
    කියවල බලල යනව. පිළිතුරු දීමෙන් වැලකී ඉන්නව

    මේ දවස් වල උට *කේ අරින අරිල්ලට මේවට උත්තර මොලේට එන්නේ නැතුව ඇති....
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,950
    4,625
    113
    නෑ උෟ වලං හෝදන්න නෙවෙයි එහෙ යන්නේ බන් එ්කෙ ඉන්න උන්ට කියල අැරවගන්න

    පුක රතු සදුන් කියන්නෙ නිකන්යැ

    හැම එකාම අැරල අැරල දැන් ගුහා කටක් වගේලු

    :lol::lol: