හිල්ටන් එකේ ඩාන්සින් ෆ්ලො එක කඩාගෙන

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    Shots 5k free machan PastMixer kiyala ekak thiyenawa kama walata dana. eka mix karala thama free shot denne. Ehema naththam mun serama bonnama enawa ne 20k deela.
    kasippu,
    RS 20000 boru ganan
    indunesia,bangkock bali nemei tokyo wala hitan meeta wada adu budget
    ekakin hodata enjoy karanna puluwan lankawe Rs walin
    5000 vithara clubs thiyanawa eliwenakan free drinks.
    bar eken marenakan bothahaki.free drinks nathnam entrance free.
    star hotel kiyala mun 31th event organise karala boruwak wage karanne.
    anika colombo bahina set ekath ponna part.
    mama eka parak giya taj eke event ekakata.eke kello kollo loku phone thiyagena monawada huththak karanawa.mata epaa una.
    lankawe beach side nam patta api me sikuradath yanna inne.
     
    Zimova

    Member
    Jan 1, 2014
    83
    12
    0

    මම ගියේ නැහැ මචන්. මම කලින් හොටෙල්ස් වල පාර්ට් ටයිම් වැඩ කලා රෑට. ලොකු ලොකු ඒවා තියෙද්දි උන් ටෙම්පරි ගන්න කොම්පැනි වලට දෙනවා. එත කොට දැන ගත්තෙ
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අපරාදෙ 20000 ක් ..ඔයිට වඩා හොදයි ඔකෙන් බල්ලන්ට ආප්ප අරන් දුන්නා නම් උබ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,440
    113
    pgi67jrc.gif
     
    johnd82

    Member
    Oct 3, 2013
    128
    10
    0
    oya 20 000 ta drinks freeda machanla

    පැකේජ් දෙකක් තිබුනා.එකක් ඩිනර් ඩාන්ස්.ඒකේ බුෆේ සහ ඩ්‍රින්ක්ස් තිබුනා.මම ගත්තේ ඒක විස්සකට. ඒක බෝල්රූම් සහ ෆූල් සයිඩ්.අනිත් එක ෆූල් සයිඩ් විතරයි.උන්ට ගාන අඩුයි.හැබයි කන්න බොන්න නැහලු.ඩාන්ස් විතරයි.ඒකේ හොඳ කෙල්ලො නම් හිටියා.බෝල්රූම් එකේ හිටියේ ටිකක් හතලිහ පැන්න සෙට් එකක්.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔය හොටෙල් වල තියෙන ඒවට බාල ඒවා මික්ස් කරලා දෙන්නේ.නැත්නම් උන්ට පාඩුයි.

    බොරු නයි අරින්න එප හුtටො , දන්නෙ නැත්තම් ඉගෙන ගනින්