+++++++
kohenda,keeyatada gaththe?
කලින් එක ගත්තේ ගල් වලේ තියෙන ඒෂියන් හාර්ඩ්වෙයාර් එකෙන් තුන්දාස් ගානකට. ඒක දැන් අවුරුදු දෙකකට විතර කලින් බ්ලොවරේ අස්සට මොකෙක් හරි ගිහින් වැඩ කර කර තියෙද්දී හෙන සද්දෙකුත් එක්ක කඩාගෙන කෑලි එලියට ආව. දැන් තියෙන එක ගත්තේ ටූල් ෂොප් එකකින් එකනම් පන්දාස් ගානක් වුනා. අරගෙන පරිස්සමින් පාවිච්චි කරන්න ඕනේ. පාවිච්චි කරලා එහෙ මෙහෙ දැම්මොත් හුනෝ වගේ සත්ත්තු ඇතුලට රිංගල ඉඳල බ්ලොවරේ on කලහම ඒකේ තියෙන ප්‍රොපෙලර් එකට ඌව සෙට් වුනහම ප්ලාස්ටික් කවරේ කඩාගෙන එනවා. මගේ කලින් තිබුන එකත් මට මතක හැටියට උපරිම ස්පීඩ් එක වැඩි කලහම විනාඩියට වට 11,000 ක්ද කොහෙද කැරකෙනවා.



