හිල ගැඹුරට හදාගන්න හැටි - Feng Shui රහස්

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
ඔය පචවාහිනිය තමයි නේද එක පාරක් මංජුල පීරිස් කාරයවත් ප්‍රමෝට් කරකර ඉඳලා ඌ ඇරියාම උගේ පුකට දෙකක් ගහලා එලෙව්වේ. අනිකා අර රත්තරන් නාපු කපුවා. තව රුවන් වැල්ලේ හාමුදුරුවෝ කියලා කියපු එකාවත් ප්‍රමෝට් කලේ ඕකුන්. ගූ ඩයල් එකක් කොහෙද එතන එක්කෝ දෙරණ නැත්නම් පචවාහිනිය.

:yes: :angry: :yes: :angry: :yes: :angry:
 
Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ඕවට මෝඩකම කියනවා හැර වෙන මොනා කියන්නද බං..
ඔය පාන් ගෙඩිය එදා වේල කන්න නැති අහිංසක මනුස්සයෙක්ට දුන්නා නම් පිනක් හරි වෙනවා..

උබ ඊටත් වඩා ගොනෙක් නේ. එහෙනම් බේකරිවල පාන් කොච්චර ඉත්රු වෙනවා ද . ඒවත් අවසානයේ කුණු බක්කියට යනවා. එතකොට එකත් කන්න නතු දුප්පත් මනුස්සයෙකුට දෙන්න පුළුවන් නේද ?
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    උබ ඊටත් වඩා ගොනෙක් නේ. එහෙනම් බේකරිවල පාන් කොච්චර ඉත්රු වෙනවා ද . ඒවත් අවසානයේ කුණු බක්කියට යනවා. එතකොට එකත් කන්න නතු දුප්පත් මනුස්සයෙකුට දෙන්න පුළුවන් නේද ?

    ඔව් බන්. ඕක ඉතින් කියන්නත් දෙයක්ද?