හිශ් බුල්ලාහ් ජනාධිපති කරමු..

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හිශ් බුල්ලාහ් ජනාධිපති කරමු..

    උබලා කුමක් කියන්නාහුද..?
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    තේරුමක් නෑ...
    උබලා හිතන පතන විදිය කිසිදා වෙනස් නොවෙන තාක් කල්...
    මේ කිසි දෙයක් වෙනස්වෙන්නේ නෑ..
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඔෆිස් එකේ බොස් දැක්කම මූනට එන බයාදු හිනාව වෙනුවට තමන්ට එහා පැත්තේ ඉන්න එකාට අවංකව හිනාවෙන්න..
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    උබලා කුමක් කියන්නාහුද..?

    අල්ලාහු අක්බාර් හෑර වෙන කුමක්ද
    එතනින් එහාට හිතන්න මොලයක් තියන එකක්යෑ
    :rofl::rofl:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඉස්සර මේ රට සහ දැං..
    ෆස්ට් ස්ටෙප් එක මේ තියවෙන්නේ..
    මේ සමානතාවය තුල අප කෙසේ හැසිරෙම්ද...
    මට මතක්ස් වෙන්නේ අමිලා නදීසානී කුමාරිගේ ගීතයක්..

    කුසුබ නිතබ සිබිනා..
    කොල පාට ඇස් දෙකෙන් බේරී
    වැටෙන මේ කදුලු පේලී
    ගලා හැලෙන දුකිනා
    අවනඩුව තනිව විදවනා..
    දුප්පතාගෙ හිතවතීද මං...