donator widiyata ganne machan brain dead wechcha kenekwa ... meke thawa wisthara adui..
operation eka karanna doctors la 300k withara loku staff ekak ona... original article eka net eke hoyala kiyawapan.. wal pal website wala balanna epa.. scientific ewaye balapan. meka hungak issara wandurekta karala test karapu theory ekak. operation eka sarthaka wela thiyanawa but wandura dawas dekakinda koheda merila. mata mathaka widiyata e operation eka karala thiyanne 1970 wala wage.
ඒකනෙ බන්.. යකෝ මෙහෙම ගියොත් රොබො කොප් වත් සිරවටම හදන්න පුලුවන් වෙයිනෙ..
දුක කියන්නෙ මෙච්චර වෛද්‍ය විද්‍යාව දියුනු ලොකෙක අපෙ යක්කුන්ට හරියට බැන්ඩෙජ් එකක්වත් ඔතාගන්න බැරුව .අත් කපන්න වෙන එකනේ
Last edited:



