හිසකට_වෙනත් සිරුරක්

november man

Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    donator widiyata ganne machan brain dead wechcha kenekwa ... meke thawa wisthara adui..

    operation eka karanna doctors la 300k withara loku staff ekak ona... original article eka net eke hoyala kiyawapan.. wal pal website wala balanna epa.. scientific ewaye balapan. meka hungak issara wandurekta karala test karapu theory ekak. operation eka sarthaka wela thiyanawa but wandura dawas dekakinda koheda merila. mata mathaka widiyata e operation eka karala thiyanne 1970 wala wage.


    ඒකනෙ බන්.. යකෝ මෙහෙම ගියොත් රොබො කොප් වත් සිරවටම හදන්න පුලුවන් වෙයිනෙ..:D දුක කියන්නෙ මෙච්චර වෛද්‍ය විද්‍යාව දියුනු ලොකෙක අපෙ යක්කුන්ට හරියට බැන්ඩෙජ් එකක්වත් ඔතාගන්න බැරුව .අත් කපන්න වෙන එකනේ:no:
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඕකේ ඊලඟ විශ්වකර්ම ශල්යකර්මය එන්නෙ ඊලඟට! :shocked:

    ඒක තමා සුපිරිම එක! :yes:

    ඒ තමා, ඔකේ කඳ කෑල්ල දෙන දායකයාට කරනවලු සැත්කමක් කඳ නැතිව ඔලුවෙන් විතරක් ඉන්න! :dull:
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේකනම් බොරුවක් වෙන්න ඕනි..

    ස්නායු බද්ධ කරන්නෙ වයර් පාස්සනව වගේද?

    දායකයගෙ මහපට ඇඟිල්ලෙන් එන ස්නායුව අරූගෙ මොලෙන් එන අදාල ස්නායුවට සෙට් කරන්නෙ කොහොමද? ස්නායු වල ලේබල් ගහල තියෙනවද?

    එතකොට පයියෙ ස්නායු?

    මේක හරියන්නෙ නෑ සිංහලු. ස්නායු බිලියන් ගානක් සෙට් කරන්න වෙයි.

    මූට ආතල් එකක් ගිහාම පයිය කෙලින් වෙනව වෙනුවට වම් ඇටේ කසන්න ගත්තොත් මොකද වෙන්නෙ?
     

    blue_in_rio

    Well-known member
  • මේකනම් බොරුවක් වෙන්න ඕනි..

    ස්නායු බද්ධ කරන්නෙ වයර් පාස්සනව වගේද?

    දායකයගෙ මහපට ඇඟිල්ලෙන් එන ස්නායුව අරූගෙ මොලෙන් එන අදාල ස්නායුවට සෙට් කරන්නෙ කොහොමද? ස්නායු වල ලේබල් ගහල තියෙනවද?

    එතකොට පයියෙ ස්නායු?

    මේක හරියන්නෙ නෑ සිංහලු. ස්නායු බිලියන් ගානක් සෙට් කරන්න වෙයි.

    මූට ආතල් එකක් ගිහාම පයිය කෙලින් වෙනව වෙනුවට වම් ඇටේ කසන්න ගත්තොත් මොකද වෙන්නෙ?

    :baffled::baffled::baffled::baffled::baffled:
     

    waligamaya

    Well-known member
  • මේකනම් බොරුවක් වෙන්න ඕනි..

    ස්නායු බද්ධ කරන්නෙ වයර් පාස්සනව වගේද?

    දායකයගෙ මහපට ඇඟිල්ලෙන් එන ස්නායුව අරූගෙ මොලෙන් එන අදාල ස්නායුවට සෙට් කරන්නෙ කොහොමද? ස්නායු වල ලේබල් ගහල තියෙනවද?

    එතකොට පයියෙ ස්නායු?

    මේක හරියන්නෙ නෑ සිංහලු. ස්නායු බිලියන් ගානක් සෙට් කරන්න වෙයි.

    මූට ආතල් එකක් ගිහාම පයිය කෙලින් වෙනව වෙනුවට වම් ඇටේ කසන්න ගත්තොත් මොකද වෙන්නෙ?

    න මචන් ඔලුවෙන් පල්ලෙහා ඉනයු ඔක්කොම සවි වෙන්නේ සුසුම්නාවට. පළුවේ තියන ඒවා කෙලින්ම සවිවෙන්නේ මොලයට , සුසුම්නාව (මද්යම ඉනයු පද්දතිය) කරන්නේ පහල තියෙන පණිවිඩ ඔක්කොම මොලයට ගෙන යන එක. ලේ හමනා ගමනය නැතිව මොලය විනාඩි 2ක් විතර තියනවා මම දන්න විදියට එතකොට මොලයේ පරදන ශිරා හරහා රුදුරය දෙන්න පුළුවන් නම් මොලය නොමැරී තියා ගැන පුළුවන්. මේක මෙතෙක් කරන්න බැරි සුසුම්නාව (හරියට ඔප්ටිකල් cable එකක් පස්සනවා වගේ) බද්දකරන්න් බරිඑක එකයි එකේ ගේම. මිනිහෙක්ක්ගේ ඔලුව කපලා පොම්පයක් හරහා පිරිසිදු කරන ලද රුඉරය අවශ්ෂ අහරත් එක්ක දෙන්න පුලුවන්නම් ඒ ඔලුව තියා ගන්න පුළුවන් (සිද්දනතිකව)
     

    waligamaya

    Well-known member
  • මොලය කියන්නේ processing unit එක. කරන්නේ ඔලුවෙන් පල්ලෙහා තියෙන ස්නායු වලින් සුසුම්නාව දිගේ එන පණිවිඩ වලට අනුව වෙන ඕන ක්‍රියාව මොකක්ද කියලා ආපසු අවයව වලට යවන එක
     

    waligamaya

    Well-known member
  • සුසුම්නාව කියන ඔප්ටිකල් cable එක කොහොම බද්ද කරාවිද? material engineering වල විප්ලවීය සොයාගැනීමක් වේවි මේක කලොත්. මම දන විදියට වදුරු ඔලුව වල මු machine එකකින් රුදිරය දීලා තියාගෙන ඉදල තියනවා. උ ඇසපිය ගහනවා මුනේ පේශි හොලවනව. කතාකරන්න් බැ පෙනහැලල නැතිනිසා