හිසකේ පෝෂණය කරන නෙල්ලි. තේ කහට ප්‍රතිකාරය.
මේ දෙක දවස් කීයක් කරන්න ඕනද බන්?
(Basil juice - මා මේ ගැන අසා තිබෙනවා විනා හරියටම දන්නේ නැහැ. වෙද පොත් වල මෙහෙම තිබුනට ගමේ ගොඩේ කියන සිංහල නමක් ඇති මේ පැලෑටියට. මේක මදුරුතලා වගේ පොඩි පඳුරු වර්ගයක් වෙන්න ඕන. නමුත් මදුරුතලා නොවෙයි. කවුරුහරි දන්න කෙනෙක් එලකිරියෙ ඉන්නවනම් විස්තර දෙන්න.)
![]()
![]()
ඔව් එක අත්ත සහෝ.මල්ලි මේ කිසිම ප්‍රතිකාරයකින් කෙස් සුදු වෙන එක ස්ථිරවම නවත්තන්න බැහැ. එහෙම පුලුවන්නම් වයසට යන එකයි මරණයයි නවත්තන්නත් පුළුවන් වෙයි. නමුත් කවුරුත් කැමතියි පුළුවන් තරම් කාලයක් මේක පාලනය කරගෙන ඉන්න. මම මේ ටික දැම්මෙ අන්න ඒ අයට ප්‍රයෝජනවත් නිසයි.
.මගේ කොන්ඩේ ගොඩක් ඉදිලා පීනසට.
මට වැඩි වයසකුත් නැ 

