හිසකෙස් සුදුවීමට පහසු පිළියම්.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,326
    30,099
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    (Basil juice - මා මේ ගැන අසා තිබෙනවා විනා හරියටම දන්නේ නැහැ. වෙද පොත් වල මෙහෙම තිබුනට ගමේ ගොඩේ කියන සිංහල නමක් ඇති මේ පැලෑටියට. මේක මදුරුතලා වගේ පොඩි පඳුරු වර්ගයක් වෙන්න ඕන. නමුත් මදුරුතලා නොවෙයි. කවුරුහරි දන්න කෙනෙක් එලකිරියෙ ඉන්නවනම් විස්තර දෙන්න.)

    images
    images
    :)
     
    • Like
    Reactions: wapw

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    හිසකේ පෝෂණය කරන නෙල්ලි. තේ කහට ප්‍රතිකාරය.
    මේ දෙක දවස් කීයක් කරන්න ඕනද බන්?

    මල්ලි මේ කිසිම ප්‍රතිකාරයකින් කෙස් සුදු වෙන එක ස්ථිරවම නවත්තන්න බැහැ. එහෙම පුලුවන්නම් වයසට යන එකයි මරණයයි නවත්තන්නත් පුළුවන් වෙයි. නමුත් කවුරුත් කැමතියි පුළුවන් තරම් කාලයක් මේක පාලනය කරගෙන ඉන්න. මම මේ ටික දැම්මෙ අන්න ඒ අයට ප්‍රයෝජනවත් නිසයි.
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    (Basil juice - මා මේ ගැන අසා තිබෙනවා විනා හරියටම දන්නේ නැහැ. වෙද පොත් වල මෙහෙම තිබුනට ගමේ ගොඩේ කියන සිංහල නමක් ඇති මේ පැලෑටියට. මේක මදුරුතලා වගේ පොඩි පඳුරු වර්ගයක් වෙන්න ඕන. නමුත් මදුරුතලා නොවෙයි. කවුරුහරි දන්න කෙනෙක් එලකිරියෙ ඉන්නවනම් විස්තර දෙන්න.)

    images
    images
    :)

    Thank you Linda. Rep given for helping.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea blog eke thiyenna address vala thiyenava BLACK HAIR kiyala herbal liquid eka. Athin poddak argena iduna kes vala ganna. Athe ga una eva water walin wash kalama yanava. Nathnam Dehi abul valata yanava. BLACK HAIR bottle ekak gatthath masa gannavak use kalahak. Dye ekak neve. herbal liquid eka kalu nisa one day kalu vela thiyenava. Masa 3 whithara use karanakota yantham iduna eva mulinma kaluma vela yanava. Gala nannna avasya naha. http://hair-success.blogspot.com
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    මල්ලි මේ කිසිම ප්‍රතිකාරයකින් කෙස් සුදු වෙන එක ස්ථිරවම නවත්තන්න බැහැ. එහෙම පුලුවන්නම් වයසට යන එකයි මරණයයි නවත්තන්නත් පුළුවන් වෙයි. නමුත් කවුරුත් කැමතියි පුළුවන් තරම් කාලයක් මේක පාලනය කරගෙන ඉන්න. මම මේ ටික දැම්මෙ අන්න ඒ අයට ප්‍රයෝජනවත් නිසයි.
    ඔව් එක අත්ත සහෝ.:).මගේ කොන්ඩේ ගොඩක් ඉදිලා පීනසට.:(මට වැඩි වයසකුත් නැ :dull::dull::dull:
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    Mata pinaseth na....eth konde sudu wela godak...wayasath na ban mata..epa wela thiyenne..thel warga gannath ba mune gedi enawa...Pinase nathiwa ai ban me konde sudu wenne...
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    වැදගත් දෙයක් මචන්...මාත් හොයපු දෙයක්...++