හිසකෙස්_ගැලවීයාමට_විසඳුමක්

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    නිදි වරන එකත් මේකට බලපානවද මචන්, අයෙ රෑට නානවා, ඒක නිසාද දන්නෑ...:dull:

    ඒකත් හේතුවක් වෙන්න පුළුවන් මචන්. මගෙත් කොන්ඩෙ යනවා, වැඩිය වැවෙන්න දෙන්නෙ නැහැ. කොටට තියාගෙන ඉන්න නිසා ටිකක් ශේප්.
     
    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    meka samahara vita udaw wei machan....

    530.jpg

    :):):):):)
    thank you very much machan...:):):)

    meka mehe lesiyen hoyaganna puluwanda machn??
     
    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    ඒකත් හේතුවක් වෙන්න පුළුවන් මචන්. මගෙත් කොන්ඩෙ යනවා, වැඩිය වැවෙන්න දෙන්නෙ නැහැ. කොටට තියාගෙන ඉන්න නිසා ටිකක් ශේප්.
    :):):)
     
    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    mekata nam mage godak adu una. :):)hebei nathara karala masekin withara aye yanna patangaththa :(:( mata digatama ganna beri una. mama hithanne meka digatama use karana eka hodai :)

    yep, gel ganawa wage digatama gewanam iwarai, bt gananam serai, lankawe gana hodatama serai, rata inna kata hari kiyala genna gattanam goda
     
    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    and btw KESHAMULATHARALAYA is a pure shit, i dont know how produce this shit but promoted by a sick man
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    and btw KESHAMULATHARALAYA is a pure shit, i dont know how produce this shit but promoted by a sick man
    -----------Oba ge mea prakasaya saha oba use karana words set eka anuwa oba western country wala agent kenek bawa pahadiliwama penawa. Western country kamathi naha sri lankawe successful innovations walata. Srilanka wa progress wenawata western country kamathi natha.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මටත් ඔය ප්‍රශ්නෙම තිබ්බා මචන්. ගොඩක් දේවල් අත්හදා බැලුවා... මල්ටි විටමින් ගත්තා.... එත් ගොඩක් අඩු උනේ නැහැ...

    එත් විටමින් E ගන්න ගත්තට පස්සේ කොන්ද එන්න පටන් ගත්තා ටිකක් වැඩිපුර.. එත් ගැලවිලා යන එක එච්ච්ර නතර උනේ නැහැ....

    මගේ යාලුවෙක් හිටිය මටත් වඩා අඩුවෙන් කොන්දේ තිබ්බ. පොරගෙන් ඇහුවා මොකද කරන්නේ කියලා.. පොර කිවුවේ

    01 folic acid tablet
    01 iron tablet

    ගන්නවා කියලා... එත් මම විස්වාස කලේ නැහැ...
    නමුත් පොරව අවුරුද්දකින් හම්බුනහම පොරගේ සැහෙන වෙනසක් තිබ්බා...
    මමත් පස්සේ පාවිච්චි කරන්න ගත්තා නමුත් E vitamin ගන්න එකත් නැවැත්තුවේ නැහැ..
    දැන් නම් කොන්දේ ගොඩක් ඇවිත් කියල කොන්දේ කපන්න යන තැන පොරත් කියනවා....

    හැබැයි Iron එක දිගටම ගහන්න එපා කිවුවා... මාසයක් treat කරනවා නම් සති 2ක් වගේ iron ගන්න කියල කිවුවේ...

    • Like
    Reactions: kassa119

    ගොඩක් ස්තූතියි යාලුවා....:):):)