නිදි වරන එකත් මේකට බලපානවද මචන්, අයෙ රෑට නානවා, ඒක නිසාද දන්නෑ...![]()
ඒකත් හේතුවක් වෙන්න පුළුවන් මචන්. මගෙත් කොන්ඩෙ යනවා, වැඩිය වැවෙන්න දෙන්නෙ නැහැ. කොටට තියාගෙන ඉන්න නිසා ටිකක් ශේප්.
නිදි වරන එකත් මේකට බලපානවද මචන්, අයෙ රෑට නානවා, ඒක නිසාද දන්නෑ...![]()
thank you very much machan...meka samahara vita udaw wei machan....
![]()
![]()



ඒකත් හේතුවක් වෙන්න පුළුවන් මචන්. මගෙත් කොන්ඩෙ යනවා, වැඩිය වැවෙන්න දෙන්නෙ නැහැ. කොටට තියාගෙන ඉන්න නිසා ටිකක් ශේප්.



thank you very much machan...
meka mehe lesiyen hoyaganna puluwanda machn??
mekata nam mage godak adu una.hebei nathara karala masekin withara aye yanna patangaththa
mata digatama ganna beri una. mama hithanne meka digatama use karana eka hodai
![]()
-----------Oba ge mea prakasaya saha oba use karana words set eka anuwa oba western country wala agent kenek bawa pahadiliwama penawa. Western country kamathi naha sri lankawe successful innovations walata. Srilanka wa progress wenawata western country kamathi natha.and btw KESHAMULATHARALAYA is a pure shit, i dont know how produce this shit but promoted by a sick man
ගොඩක් ස්තූතියි යාලුවා....මටත් ඔය ප්රශ්නෙම තිබ්බා මචන්. ගොඩක් දේවල් අත්හදා බැලුවා... මල්ටි විටමින් ගත්තා.... එත් ගොඩක් අඩු උනේ නැහැ...
එත් විටමින් E ගන්න ගත්තට පස්සේ කොන්ද එන්න පටන් ගත්තා ටිකක් වැඩිපුර.. එත් ගැලවිලා යන එක එච්ච්ර නතර උනේ නැහැ....
මගේ යාලුවෙක් හිටිය මටත් වඩා අඩුවෙන් කොන්දේ තිබ්බ. පොරගෙන් ඇහුවා මොකද කරන්නේ කියලා.. පොර කිවුවේ
01 folic acid tablet
01 iron tablet
ගන්නවා කියලා... එත් මම විස්වාස කලේ නැහැ...
නමුත් පොරව අවුරුද්දකින් හම්බුනහම පොරගේ සැහෙන වෙනසක් තිබ්බා...
මමත් පස්සේ පාවිච්චි කරන්න ගත්තා නමුත් E vitamin ගන්න එකත් නැවැත්තුවේ නැහැ..
දැන් නම් කොන්දේ ගොඩක් ඇවිත් කියල කොන්දේ කපන්න යන තැන පොරත් කියනවා....
හැබැයි Iron එක දිගටම ගහන්න එපා කිවුවා... මාසයක් treat කරනවා නම් සති 2ක් වගේ iron ගන්න කියල කිවුවේ...



bump
ස්තූතියි හැමෝටම.............bump


