හිස්බුල්ල_ගෝටාට

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හිස්බුල්ල_ගෝටාට

    74909785_141954817143140_5943830521111904256_n.jpg





    Launching his manifesto last Monday, Presidential candidate M L A M Hizbullah called for his voters to cast their second preferential vote in favour of Gotabaya Rajapaksa at the November 16 poll, appearing to confirm speculation that the Eastern Province strongman was being fielded at the behest of the SLPP.
    Hisbullah justified his call to support Rajapaksa claiming that a majority of his supporters have demanded it.
    Earlier in the campaign season, S.B. Dissanayake, UPFA MP, who recently joined the SLPP claimed that Hisbullah was actually supporting Gotabaya Rajapaksa, but SLPP frontliners denied the claim.
    However, during the manifesto launch he said, after analysing elections manifestos of other candidates, they decided to support the candidate whose manifesto was similar to that of his and that it was the SLPP manifesto that came close.
    Speaking at the Sri Lanka Foundation Institute last Monday, Hisbullah announced that he would soon take the decision to tell his voters to cast their second preferential vote for Gotabaya Rajapaksa. He is the first of the 35 candidates running for election to have named one of the main candidates to be their voters’ second preference. The call comes amid concerns raised by the Elections Commission that there were at least 10 dummy candidates in the ring for the November 16 poll to openly support main candidates. The National Elections Commission (NEC) Chairman, Mahinda Deshapriya at a press conference Thursday said they have identified around 10 Presidential candidates out of the 35 to be ‘proxy candidates’. According to Deshapriya these individuals have so far not appointed any polling agents for themselves, which is a clear indication that their intention in facing the election is different.






    http://www.sundayobserver.lk/2019/11/03/news/second-preference-gota-hisbullah


    74331623_2567696853458839_761615778821701632_n.jpg


    බය්යෝ ලිඳේ :P
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    ගෝඨාභය ඉල්ලුවේ නැහැනෙ එහෙම දෙන්න කියලා නේද මචං ? හිස්බුල්ලා ඡන්ද කඩන්න යූඇන්පීය එක්ක කරන වැඩක් ඕක. අපි ඇන්දේ ඉස්සර පුතේ.. ට්‍රයි අගේන්..
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ගෝඨාභය ඉල්ලුවේ නැහැනෙ එහෙම දෙන්න කියලා නේද මචං ? හිස්බුල්ලා ඡන්ද කඩන්න යූඇන්පීය එක්ක කරන වැඩක් ඕක. අපි ඇන්දේ ඉස්සර පුතේ.. ට්‍රයි අගේන්..


    ඔව් ගොටාභය උඹලට ඇහෙන්න නම් ඉල්ලන්නේ නැතුව ඇති, බදුර්දීනුත් ආවම බලාගනින් හොඳේ.. :lol::lol:
     
  • Dec 18, 2013
    535
    98
    28
    AKDට ඡන්ද නැත්තේ ඇයි...? හේතු 50ක් මෙන්න.
    74160234_408043186766053_1562616227359096832_n.jpg

    අවංක ජවිපෙ හිතවාදීන්ගේ ප්‍රශ්නයට පිළිතුරක්...

    අනුර කුමාර හොරෙක් නෙමෙයි... කිසිම උසාවියක නඩු නෑ... සැබෑම උගතෙක්... අවංකයි... සංඛ්‍යාලේඛන කට පාඩම්... සුපිරියට කතා කරනවා... ඇයි එයාට ඡන්දේ නොදී මේ හොරුන්ට දෙන්නේ... මේ රටේ මිනිස්සුන්ට පිස්සුද මන්දා..?

    මෙය මේ දිනවල සමහරු අවංකවම අසන ප්‍රශ්නයකි. ඊට පිළිතුර කුමක්ද?

    ජවිපෙ ක්‍රියාධරයෙකු ලෙස වසර ගණනක් කටයුතු කළ මගේ දැක්මට අනුව ඔහුට ඡන්දය නොලැබීමට බලපාන හේතු කන්දරාවකි. ඒවා පහත පරිදි සාරාංශ කළ හැකිය. අවංකවම ජවිපෙ අවුල ගැන දැනගැනීමට කැමති අය මැදහත් සිතින් විමසා බලත්වා.

    1. ජවිපෙ පිළිගන්නා මාක්ස්වාදය ලෝකයේ කිසිදු තැනක වලංගු නොවූ යල්පැන ගිය මතවාදයක් වීම.

    2. පක්ෂ අභ්‍යන්තරයට යල් පිනූ මාක්ස්වාදයත්, බාහිර සමාජයට දූෂණ විරෝධයත් දේශනා කරමින් ගෙන යන දෙබිඩි වැඩපිළිවෙළ.

    3. 2008දී ජාතික මතවාදය දරන පිරිස් ජවිපෙන් පලවා හැරීම සහ විජාතික කඳවුරේ මතවාදය කරා ජවිපෙ ක්‍රමයෙන් මාරුවීම.

    4. උනුත් එකයි මුනුත් එකයි කියමින් ඒ දෙපිලෙන් වඩාත්ම නරක භයානක පිලට 2008 සිටම සහය දැක්වීම.

    5. යුද්ධයේ තීරණාත්මක අවදියක් වූ 2008 නොවැම්බර් අයවැය ඡන්ද විමසීමේදී එජාපය හා එක්ව ආණ්ඩුව පැරදවීමට ඡන්දය ලබාදීම.

    6. යුද්ධයේ අවසාන මොහොත වන තුරුම ඊට සහය දීම වෙනුවට යුද්ධය කරන ආණ්ඩුව පෙරළීමට උත්සාහ කිරීම.

    7. මහින්ද යුද්ධය අවසාන නොකරන බවට අවසාන මොහොත දක්වාම ගෙන ගිය බොරු ප්‍රචාර.

    8. යුද්ධයේ අවසාන දින කීපය තුළ බර අවි ප්‍රහාර නතර කිරීම පවා යුද්ධය නතර කිරීමක් බව පවසමින් රට පුරා පත්‍රිකා බෙදා හැරීම.

    9. විශ්ව විද්‍යාල තුළ ම්ලේච්ඡ නවකවදයට නායකත්වය දෙමින් සිසු අධ්‍යාපනය කඩාකප්පල් කිරීම.

    10. 2010 ජනාධිපතිවරණයේදී සෘජුවම එජාපය හා එක්වෙමින් එජාප අපේක්ෂකයාට සහය පළ කිරීම.

    11. 2010 මහ මැතිවරණයේදී එජාපය හා එක්වී තරග කරන්නට දැරූ නිවට උත්සාහය.

    12. විජාතික පීල්ලට මාරුවී රටට කළ හතුරුකම් ඔස්සේ 2004දි ජවිපෙට හිමිවූ මන්ත්‍රී ධූර හතලිස් දෙක 2010 වනවිට 6 දක්වා අඩුකරගැනීම.

    13. 2010න් පසු රටේ සිදුවූ සංවර්ධන ක්‍රියාදාමයන් සියල්ල අතිශය අවස්ථාවාදී ලෙස විවේචනය කිරීම.

    14. හයිවේ හදන්නේ ඇඹුල් තියන් ගේන්නද? නෙළුම් කුළුණ හදන්නේ පැනලා මැරෙන්නද? නැව් එන්නේ නැති වරාය, පොට්සිටි හදන්න රටේ කළුගල් මදි... මහින්ද රට ණය කළෝ... වැනි ද්වේශ සහගත කතා නිතර නිතර කීම.

    15. ආනයනික කිරිපිටිවලට බදු පැනවීමට විරෝධය දක්වමින් බහුජාතික සමාගම්වල වුවමනාව ඉටුකිරීම.

    16. පාන්පිටිවලට බදු පැනවීමට එරෙහි වෙමින් දේශීය සහල් නිෂ්පාදනය නගා සිටුවීමට බාධා කිරීම.

    17. ඇත්ත මෙන් බොරු කියමින් රට රැවටීමට අනුර කුමාර දක්වන දක්ෂතාව.

    18. 2010 සිට 2015 දක්වාම රනිල්ට රට ගොදුරු කරදීමේ අරමුණින් විශාල බොරු කන්දරාවක් සමාජගත කිරීම. (මේ බොරු ගැන අවශ්‍ය නම් වෙනම පොතක් ලිවිය හැකිය.)

    19. හොරකම දේශපාලනයේ කේන්ද්‍රිය ප්‍රශ්නය ලෙස හුවා දක්වමින් සැබෑ ප්‍රශ්න යටපත් කිරීමට දරන උත්සාහය.

    20. 2015 පැවති ජිනීවා සමුළුවේ 30/1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දක්වමින් යහපාලන ආණ්ඩුව කළ පාවාදීමට එරෙහි නොවීම.

    21. බටහිර රටවල් ආරක්ෂක හමුදාවන්ට එල්ල කරන යුධ අපරාධ චෝදනාවලට කිසිදු විරෝධයක් නොදැක්වීම.

    22. ජිනීවා යෝජනා අනුව පිහිටවූ අතුරුදන් වූවන් සෙවීමේ කාර්යාල පනතට අත ඉස්සීම.

    23. රටට එරෙහි බොහෝ අණ පනත් සඳහා ජවිපෙ ඡන්ද හය ලබාදෙමින් පාර්ලිමේන්තුවේ ඒවා සම්මත කිරීම.

    24. මහින්දට යගදාවලින් පහර දෙන අතරේ රනිල්ට ඉරටුවලින් පහරදීමේ පිළිවෙත.

    25. යහපාලනයෙන් සිදුවන රණවිරු දඩයම ගැන වචනයක් කතා නොකිරීම.

    26. යහපාලනය යටතේ සිදුවන බෞද්ධ පුරාවස්තු සංහාරය ගැන වචනයක් කතා නොකිරීම.

    27. යහපාලනය යටතේ උතුරු නැගෙනහිර බල්ටි ගසන දෙමළ ජාතිවාදයට එරෙහිව වචනයක් කතා නොකිරීම.

    28. ජාතිවාදයට එරෙහි වීම වෙනුවට ඒකීය රටක් එපා කියන ජාතිවාදී සුමන්තිරන්ලා සමග එක්ව උතුරේ මැයි රැළි පැවැත්වීම.

    29. විල්පත්තුවේ සිදුවන ජාතිවාදී ජනපදකරණය ගැන කතා නොකිරීම.

    30. වසර ගණනාවක් තිස්සේ රට තුළ හිස ඔසවමින් තිබෙන මුස්ලිම් අන්තවාදී අනතුර ගැන වචනයක් කතා නොකිරීම.

    31. ඇත්ත ජාතිවාදයන්ට එරෙහි වීම වෙනුවට නැති සිංහල බෞද්ධ අන්තවාදයක් ගැන පමණක් කතා කිරීම.

    32. තම එන්ජීඕ සහචරයන් අනුව යමින් සැබෑ ජාතිවාදයට විරුද්ධ වෙන පිරිස් ජාතිවාදීන් ලෙස හංවඩු ගැසීම.

    33. පාස්කු ප්‍රහාරය සිදුවන තෙක් මුස්ලිම් අන්තවාදය ගැන වචනයක් කතා නොකළ ජවිපෙ එය සිදුවූ දා සිට එය ගෝඨාභයගේ ගිණුමට බැර කිරීමට උත්සාහ දැරීම.

    34. මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා කෙනෙක් ජවිපෙ ජාතික ලැයිස්තු සාමාජිකයෙක් වීම.

    35. රිෂාඞ්, හකීම්, අසාද් සාලි, හිස්බුල්ලා වැනි ජාතිවාදීන්ට එරෙහි නොවීම.

    36. රිෂාඞ් බදුර්දීන් ඇමතිවරයාට එරෙහි විශ්වාස භංගයේදී ඔහු බේරාගැනීමට උප්පරවැට්ටි යෙදීම.

    37. කාන්තාවන් වඳ කළ දොස්තර සාෆිගේ ප්‍රශ්නයේදී ජවිපෙ මුළුමනින්ම සාෆි වෙනුවෙන් පෙනී සිටීම.

    38. ජේතවනාරාමයේ කුණු පිරවීමට යෝජනා කළ සමනලී ජේවීපී වීම.

    39. බුදුන්ගේ රස්තියාදුව ලියූ ගංජා ලේඛකයා ජේවීපී වීම.

    40. මද්දුම බණ්ඩාර හුජ්ජ කොල්ලෙක් යැයි කී අලුත් පරපුරු කොල්ලෝ ජේවීපී වීම.

    41. බුදුන්ගේ දේශය ස්විස්ටර්ලන්තය යැයි කී සුනිල් පෙරේරා ජේවීපී වීම.

    42. ප්‍රභාකරන්ගේ ශුක්‍රාණුවලින් දරුවන් හැදීමට යෝජනා කළ යූඇන්පී සන්නස්ගල අද ජේවීපී වීම.

    43. මුස්ලිම් අන්තවාදය සාධාරණීකරණය කරමින් නවකතා ලියූ නිශ්ශංක විජේමාන්න අද ජේවීපී වීම.

    44. ව්‍යවස්ථාවෙන් බුදුදහමට ඇති ප්‍රමුඛස්ථානය අහෝසි කිරීමට යෝජනා ගෙන ආ ලාල් විජේනායක අද ජේවීපී වීම.

    45. මේ ආකාරයේ සියලු වර්ගවල බෞද්ධ විරෝධී, සංස්කෘතික විරෝධී, ජාතිවාදී, බෙදුම්වාදී, එජාප හිතවාදී, එන්ජීඕ මතධාරී සිවල් සමාජ තක්කඩියන් හැටහුටහමාරක් අද ජවිපෙ හිතවාදීන් වීම.

    46. රනිල්ගේ යෝජිත රට බෙදන ව්‍යවස්ථාව වෙනුවෙන් කොන්දේසි විරහිතව දැක්වූ සහයෝගය.

    47. 20 වැනි සංශෝධන මර උගුල අටවමින් රට අරාජික කිරීමට දැරූ නින්දිත උත්සාහය.

    48. හම්බන්තොට වරාය විකිණීම, එට්කා ගිවිසුම, මත්තල විකිණීම ආදියට දැක්වූ විරෝධය ඉතා සීමාසහිත වීම.

    49. එහෙත් රනිල්ගේ අගමැතිකම අහිමි වූ අවස්ථාවේ කොළඹ රැළි පිට රැළි තබමින් උසාවි ගාණේ දුවමින් රනිල් බේරාගැනීමට කළ අරගලය.

    50. අද ගෝඨාභයට එරෙහිව බාල පොටෝෂොප් එඩිටින් ඇතුළු සියලු ආකාරවල මඩ ගසමින් බොරුව, බොරුව, සහ නැවත නැවතත් බොරුව වපුරමින් ඡන්ද ගැනීමට දරන නින්දිත උත්සාහය.

    අනුර කුමාරට හොරකම් චෝදනා, නඩුහබ නැති බව සැබෑය. එහෙත් ඔහුගේ දේශපාලනය හොරකමට වඩා සිය දහස් ගුණයක් භයානක එකකි. එය වෙනස් කරගන්නා තුරු කොතෙක් වංචා දූෂණ ගැන කතා කළත්, කොතෙක් අවංක වුවත්, කොතෙක් කැපකිරීම් කළත් ජවිපෙට ලද හැකි ජයක් නැත. ලැබුණත් එයින් රටට සිදුවිය හැක්කේ විශාල හානියක් පමණි.

    ඉසුරු ප්‍රසංග

    :lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හිස්බුල්ලට කොහොම කියන්න බැරිද...උඹ හිස්බුල්ල කියන ඒවා අහන්නේ නැතුව ගෝටට ගහල වරෙන්...ඇයි ඇහුවේ නැද්ද උඹලගේ නායකයා කියනවා....

    ඒක නෙමෙයි බන්.....ඊබ්‍රහිම් නානව මතක් කළා කියපන්;)
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හිස්බුල්ලට කොහොම කියන්න බැරිද...උඹ හිස්බුල්ල කියන ඒවා අහන්නේ නැතුව ගෝටට ගහල වරෙන්...ඇයි ඇහුවේ නැද්ද උඹලගේ නායකයා කියනවා....

    ඒක නෙමෙයි බන්.....ඊබ්‍රහිම් නානව මතක් කළා කියපන්;)

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    වැඩක් නෑ පුතා... සදාචාරෙ ගැන හිතුවොත් පුංචි අම්මව බැදපු එකෙක්ට පෝලිමේ ගිහින් දෙන්න බෑ.... අධ්‍යාපනය ගැන හිතුවොත් ඕ ලෙවල් නැති එකෙකුට දෙන්න බෑ ඒක බුද්ධිමතුන්ට කරන අවනම්බුවක්.... ඒ හින්ද ගෝඨටම දීල දානවා....​
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    රාසික් දම්මල කියෙව්ව වගේ තමයි. ලෝකල් චන්දමුගෙ ඒරියා එකේ චන්ද වැටුනේ කාටද බලපන්. මහ ජෙප්ප වෙනම ඉල්ලද්දි උන්ගෙ පැටව් UNP Campaign එක කරනව
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    රාසික් දම්මල කියෙව්ව වගේ තමයි. ලෝකල් චන්දමුගෙ ඒරියා එකේ චන්ද වැටුනේ කාටද බලපන්. මහ ජෙප්ප වෙනම ඉල්ලද්දි උන්ගෙ පැටව් UNP Campaign එක කරනව

    :rofl:
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    ගෝඨාභය ඉල්ලුවේ නැහැනෙ එහෙම දෙන්න කියලා නේද මචං ? හිස්බුල්ලා ඡන්ද කඩන්න යූඇන්පීය එක්ක කරන වැඩක් ඕක. අපි ඇන්දේ ඉස්සර පුතේ.. ට්‍රයි අගේන්..

    එතකොට හිසබුල්ලා රාජපක්ශගේ කාලේ ශරියා කැම්පස් එක ඕපන් කරනකොට උබලා ඇදගෙන නෙමෙයිද හිටියේ. ඒකට ඩලස් ගිහින් මුල් ගල තියද්දි ඒකත් චන්ද කඩන්නද කරේ. අතගාලා බලපන් අං එනවද කියලා 😂
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    වැඩක් නෑ පුතා... සදාචාරෙ ගැන හිතුවොත් පුංචි අම්මව බැදපු එකෙක්ට පෝලිමේ ගිහින් දෙන්න බෑ.... අධ්‍යාපනය ගැන හිතුවොත් ඕ ලෙවල් නැති එකෙකුට දෙන්න බෑ ඒක බුද්ධිමතුන්ට කරන අවනම්බුවක්.... ඒ හින්ද ගෝඨටම දීල දානවා....​

    ලංකාව දාලා ඇමරිකාවට පැනපු එකෙක්ට පෝලීමෙ ගිහින් දෙන්න පුලුවන්. 😂😂
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ලංකාව දාලා ඇමරිකාවට පැනපු එකෙක්ට පෝලීමෙ ගිහින් දෙන්න පුලුවන්. 😂😂

    ඒක තීරණය වෙන්නේ පෝලිමේ ඉදල දෙන්න ඉන්න සෙට් එකත් එක්ක ගලපල... පුතානෝ, අනුරයයි දැක්කම ගෝඨ ඉතියෝපියාවෙන් ආවත් ඌට දෙන්න වෙනවා... මොකද අර ඩබල ගොනයි මිමයි වගේ හින්දා....​
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    හිස්බුල්ලා ගේ දෙවෙනි මනාපේ ගෝඨාට දෙන්න කිව්වම මුන් ඒකත් සුද්ද කරන ලස්සන
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    එතකොට හිසබුල්ලා රාජපක්ශගේ කාලේ ශරියා කැම්පස් එක ඕපන් කරනකොට උබලා ඇදගෙන නෙමෙයිද හිටියේ. ඒකට ඩලස් ගිහින් මුල් ගල තියද්දි ඒකත් චන්ද කඩන්නද කරේ. අතගාලා බලපන් අං එනවද කියලා 😂

    මුල් ගල තිබ්බේ ශරීයා මගුලකට නෙමෙයි NVQ දෙන technical college එකකට කියල උඹ දන්නවද. ඕක ශරීයා තත්වෙට ආවේ ගූඇන්පිය යටතේ
     

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    මුල් ගල තිබ්බේ ශරීයා මගුලකට නෙමෙයි NVQ දෙන technical college එකකට කියල උඹ දන්නවද. ඕක ශරීයා තත්වෙට ආවේ ගූඇන්පිය යටතේ

    මම දන්නේ නෑ. මට මතක නෑ.:lol::lol:
     

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    එතකොට හිසබුල්ලා රාජපක්ශගේ කාලේ ශරියා කැම්පස් එක ඕපන් කරනකොට උබලා ඇදගෙන නෙමෙයිද හිටියේ. ඒකට ඩලස් ගිහින් මුල් ගල තියද්දි ඒකත් චන්ද කඩන්නද කරේ. අතගාලා බලපන් අං එනවද කියලා 😂

    මුල් ගල තිබ්බේ ශරීයා මගුලකට නෙමෙයි NVQ දෙන technical college එකකට කියල උඹ දන්නවද. ඕක ශරීයා තත්වෙට ආවේ ගූඇන්පිය යටතේ


    374336914_9e6b230829_b.jpg