හිස්හොරි වලට තිත

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    The principal cause of dandruff is a yeast like fungus Malassezia globosa - When you have dandruff Malazessia takes control. It's even not just one fungus but a whole genus of fungi. This is linked to dandruff, psoriasis, pityrosporum folliculitis, Malassezia folliculitis, and seborrhoeic dermatitis.
    You cannot really get rid of Dandruff... The trick is to control it. It's not dryness that causes dandruff... It's just the opposite. Excess oil on your scalp. That helps the yeast to multiply. :yes:
    Excess oil වලින් dandruff multiply වෙනවා කියල දැනගෙන හිටියේ නැහැ .
    මම oil දාලත් බැලුව .
    shampoo දාද්දි නැහැ . shampoo නැතුව නාද්දී ආයේ එනවා .
    thanks මේක ගැන කිව්වට .
     
    • Like
    Reactions: Yeezus and imhotep

    samansaman11

    Member
    Nov 3, 2022
    2
    0
    1
    mama use karanne meka. 900k wage wenne. gaanakam hodai. nawaththuwama aye enawa. dandruff hoda karanna ba. control karanna vitharai puluwan
    ionax_t_solution_60ml_0.jpg
    Meka dan hoya ganna nahane.oya dan mokakda gaanne??

    ------ Post added on Nov 3, 2022 at 10:19 PM

    menna meka nm gaddi nathi welama yanawa wenawa, nawaththala sathiyen wage ahapw enwa habai, 1000/= ganak wenawa dan
    Meka dan hoya ganna nahane.oya dan mokakda gaanne??
    ------ Post added on Nov 3, 2022 at 10:21 PM
     
    isuru5

    Well-known member
  • Aug 18, 2006
    322
    741
    93
    ඊ බේ ලින්ක් එකක් නැද්ද බන් ගෙන්නගන්න.
    ඔන්ලයින් ගෙන්නගන්න විදියක් තියෙනවද මේක ?
    හැම රෙධ්ධම රටින් ගෙන්වන්න ඔනාධ් බන් ..පාමසියෙන් ගනින්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,786
    113
    Mother Earth
    ඔව් නේ නැත්තම් උබේ BF ගෙ ඔඩොක්කුවේ ඔලුව තියන් ඉන්නකොට එයා "අපෝ බබා ඔයා නාන්නේ නැද්ද " කියල ඇහුවොත් නේ? 🌚
     
    • Haha
    Reactions: tupac97

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,906
    3,246
    113
    කාලයක් තිස්සේ හිස්හොරි වලින් බැට කාලා අන්තිමට ඒකෙන් බේරුනා, ගාන්න තියෙන හැම ෂැම්පූ එකම ගෑවා ඒත් අඩු වුනේ නෑ පස්සේ හම්බුනා නියම භාන්ඩයක් මේකේ නම conaz මේක shampoo based lotion එකක් සතියට දවස් දෙක ගානේ සති හතරයි ගාන්න තියෙනේ මගේ හිස්හොරි කොහෙන් ගියාද නෑ .ඉස්සර මගේ නාලා පහුවදාට ඔලුවේ කුඩු කුඩු හැලෙනවා. මේක ඩොකටර් කෙනෙක් තමා ලියලා දුන්නේ ගාන රු365, හිස්හොරි තියෙන එවුන් ගාපල්ලා සැර නෑ කොණ්ඩේ යන්නෙත් නෑ.
    1.දෙහි ගැට , උලුහාල් එක තරමට ගෙන තම්බා පැයකට පසු හිස සෝදන්න.
    2. කුඹුක් කොල කෝටා පෙරා නානු ගා පැය භාගයකට පසු නාන්න.
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඕක සැරයි නේ ද? ඇස් වලට යන්න හොඳ නෑ මතක විදියට. Doctor කෙනෙක් ළඟට ගිහින් උපදෙස් අරන් පාවිච්චි කරන්න ඕකේ percentage ගනන් තියෙනවා. මුලින්ම අඩුම එක ලියලා දෙයි ගොඩක් වෙලාවට . ගානකන් හොඳයි නවත්තපු ගමන් ආයේ එනවා මගේ නම්. මම නම් සතියට එක පාරක් හරි දෙපාරක් හරි ගෑවේ. හමේ වෙන ලෙඩක් තියෙන කෙනෙක්ට ඕක අවුල් වෙන්න පුළුවන්
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    උඹලට ඉස්හොරි හොඳවුනාද මේක ගාල කුකුලනේ? ආයෙ එන්නෙ නැද්ද?
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    කාලයක් තිස්සේ හිස්හොරි වලින් බැට කාලා අන්තිමට ඒකෙන් බේරුනා, ගාන්න තියෙන හැම ෂැම්පූ එකම ගෑවා ඒත් අඩු වුනේ නෑ පස්සේ හම්බුනා නියම භාන්ඩයක් මේකේ නම conaz මේක shampoo based lotion එකක් සතියට දවස් දෙක ගානේ සති හතරයි ගාන්න තියෙනේ මගේ හිස්හොරි කොහෙන් ගියාද නෑ .ඉස්සර මගේ නාලා පහුවදාට ඔලුවේ කුඩු කුඩු හැලෙනවා. මේක ඩොකටර් කෙනෙක් තමා ලියලා දුන්නේ ගාන රු365, හිස්හොරි තියෙන එවුන් ගාපල්ලා සැර නෑ කොණ්ඩේ යන්නෙත් නෑ.

    දැන් කොහොමද? සමහර අයට ඕක නතර කරාට පස්සේ ආයෙත් එනවා කියනවා.