හිස් ඉඩම් වගා කරන්න

GsmS

Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    හිස් ඉඩමක් වගා කරන්න නිත්‍යානුකුලව බාරදෙන්න පුළුවන් ලංකාවේ සමාගමක් හරි තනි පුද්ගලයෝ හරි ඉන්නවද . නිත්‍යානුකුලපසුබිමක් තිබිය යුතුයි
    මහා ලොකු ඉඩම් නෙමෙයි . 40p වගේ
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    හිස් ඉඩමක් වගා කරන්න නිත්‍යානුකුලව බාරදෙන්න පුළුවන් ලංකාවේ සමාගමක් හරි තනි පුද්ගලයෝ හරි ඉන්නවද . නිත්‍යානුකුලපසුබිමක් තිබිය යුතුයි
    මහා ලොකු ඉඩම් නෙමෙයි . 40p වගේ
    Badu oppuwak hadala denna...agreement akak gahala...nethuwa epa kata dunnath
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    හිස් ඉඩමක් වගා කරන්න නිත්‍යානුකුලව බාරදෙන්න පුළුවන් ලංකාවේ සමාගමක් හරි තනි පුද්ගලයෝ හරි ඉන්නවද . නිත්‍යානුකුලපසුබිමක් තිබිය යුතුයි
    මහා ලොකු ඉඩම් නෙමෙයි . 40p වගේ
    පර්චස් 40?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    හිස් ඉඩමක් වගා කරන්න නිත්‍යානුකුලව බාරදෙන්න පුළුවන් ලංකාවේ සමාගමක් හරි තනි පුද්ගලයෝ හරි ඉන්නවද . නිත්‍යානුකුලපසුබිමක් තිබිය යුතුයි
    මහා ලොකු ඉඩම් නෙමෙයි . 40p වගේ

    40p - සමාගමක්?

    miris paththiyak ekka annasi dapan ban.. mona samagamda 40p ta..
     
    • Like
    Reactions: GsmS

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    oya wage podi spaces wala companies nam bahinne naha
    normally loku spaces tamai hoyanne

    oyage land ekak nam invest karanna agriculture walata greenhouse or hydroponic wage gahala supiriyata
     
    • Like
    • Love
    Reactions: SK29 and GsmS

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,302
    8,672
    113
    හිස් ඉඩමක් වගා කරන්න නිත්‍යානුකුලව බාරදෙන්න පුළුවන් ලංකාවේ සමාගමක් හරි තනි පුද්ගලයෝ හරි ඉන්නවද . නිත්‍යානුකුලපසුබිමක් තිබිය යුතුයි
    මහා ලොකු ඉඩම් නෙමෙයි . 40p වගේ
    කාට හරි බදු ඔප්පුවක් ලියන්න. ඒකෙ දාන්න පුලුවන් මේ බදු ගත්ත ඉඩමෙ වගා කරන්න විතරයි පුලුවන් කියලා.
     
    • Like
    Reactions: GsmS