හිස් කන්ටේනර්පෙට්ටියක් ගන්න ඕන

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    හිස් කන්ටේනර්පෙට්ටියක් ගන්න ඕන

    හිස් කන්ටේනර්පෙට්ටියක් ගන්න ඕන.ගන්න පුලුවන් තැන් දන්න කෙනෙක් ඉන්නවානම් කියන්නකො.මිලගණන් එහෙමත් දන්නවනම් කියන්න.ඔෆිස් එකක් විදියට මොඩරේට් කරපු එකක් නම් වඩාත් හොදයි.