හිස් මත්පැන් බෝතලෙන් වතුර එපා

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හිස් මත්පැන් බෝතලෙන් වතුර එපා

    රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට සහ මත්පැන් විරෝධි සංකේතය රැගත් වතුර ලීටරයකින් දැමිය හැකි විදුරු බෝතලයක් ළඟදීම හඳුන්වා දෙන බව අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලන්ත සමරසිංහ මහතා පැවසීය.
    “රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල බොහෝ සේවකයන් හිස් මත්පැන් බෝතල්වල බීමට වතුර රැගෙන එන බව සිදුකළ අධ්‍යනයකදී හෙළි වී ඇත. මෙය මත්පැන් පානය සඳහා අනවශ්‍ය ප්‍රචාරණයක් මෙන්ම සමාජයට දෙන අහිකනර පුර්වාදර්ශයකි. එබැවින් විදුරු මේ බෝතලය හඳුන්වා දීමට තිරණය කර ඇත.”
    “මේ බෝතලයේ රාජ්‍ය ආයතනවලට නොමිලේ බෙදාහරින අතර පෞද්ගලික අංශයෙන් බෝතලයක් සඳහා වැයවන වියදම පමණක් අය කෙරෙයි. එය ඉතා සුළු මුදලකි. ”
    “ශ්‍රි ලංකා සමාගමක් මගින් චීනයෙන් බෝතල් ආනයනය කෙරෙයි. බෝතල් දස දහසක් ළඟදිම ආනයනය කෙරෙන අතර ඉන්පසු බෝතල් ලක්ෂයක් ආනයනයට කැරේ.”
    ලෝක සෞඛ්‍ය සංවිධානය අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලය දුම්කොළ මධ්‍යසාර මණ්ඩලය එක්වී මෙම වැඩ පිළිවෙළ ක්‍රියාවට නැංවෙයි.
    අතීතයේ නිවෙස්වල තිබු අළු බඳුන ඉවත් කිරිම සහ බුලත් අතෙන් දුම්කොළ ඉවත් කිරිමට හැකිවුණ ලදි. ඒ ආකාරයට හිස් මත්පැන් බෝතල් ඉවත්කිරිමේ කටයුත්ත සාර්ථක කර ගැනිමට සැමගේ සහය පතන බව වෛද්‍ය නිලන්ත සමරසිංහ මහතා පැවසිය.
    මහජන සාමය සහ ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග , සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න යන මහත්වරැන් මෙම වැඩපිළිවෙළ සම්බන්ධව සමරසිංහ මහතා සඳහන් කළේය.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    good work. . .eth gena bottle wala qualty1 balanna wei :)

    ඔව් බන් ගන්න යන්නෙ චීනෙන්..
    කොලිටි අඩුයි කියල කොච්චර කැ ගැහුවත් ඉතින් අන්තිමට නවතින්නෙ ඔතන තමයි..
     

    kawee

    Junior member
  • Jan 28, 2008
    264
    15
    18
    colombo
    ඔව් බන් ගන්න යන්නෙ චීනෙන්..
    කොලිටි අඩුයි කියල කොච්චර කැ ගැහුවත් ඉතින් අන්තිමට නවතින්නෙ ඔතන තමයි..


    owu bun made eka koheda ahuwama china kiwwoth muna deka wenawa. habai anthimata baluwama made in china thgami
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔව් බන් ගන්න යන්නෙ චීනෙන්..
    කොලිටි අඩුයි කියල කොච්චර කැ ගැහුවත් ඉතින් අන්තිමට නවතින්නෙ ඔතන තමයි..
    danna thrama thama
    දැන් අනෙක් රටවල් හදන්නේ නැ බන් ,ඒවගේ ගොඩක් වෙලාවට පාට්ස් හදන්නේ ,,chinaa
    වල එසම්බල් කරන්නේ ,වැඩේ ලබ නිසා ,,
    චීනා වල කෝස්ට් එක පට්ට අඩුයි ,කොල්ටි එක දැන් යම් තරම් හොදයි ,
    හොද කම්පැනි එකක් නම් අවුලක් නැ
    අපිත් ග්ලෝබල් සප්ලයි චෙන් එකට ජෝයිට් නොඋනොත් සදා ලිදේ තමයි
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එකම ජාතියේ බයික් වගේ දැන් කට්ටියට බෝතල් හොයගන්නත් ගේමක් දෙන්න වෙයි
    :rofl::rofl::rofl:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එකම ජාතියේ බයික් වගේ දැන් කට්ටියට බෝතල් හොයගන්නත් ගේමක් දෙන්න වෙයි
    :rofl::rofl::rofl:

    ඔෆිස් වල ටිපෙක්ස් පර්මනන්ට් මාර්කර් එහෙම තියෙනවනේ බන්. සිම්පල් සොලියුෂන් එකකට යන්න පුලුවන්..
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔෆිස් වල ටිපෙක්ස් පර්මනන්ට් මාර්කර් එහෙම තියෙනවනේ බන්. සිම්පල් සොලියුෂන් එකකට යන්න පුලුවන්..

    ආයෙත් ඉස්කෝලේ ගියා වගේ තියෙයි
    දැනට ඔෆිස් එකේ වැඩියෙන්ම නැතිවෙන්නේ පෑන පස්සේ කාලෙක බෝතලේ වෙයි

    :dull::dull::dull:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :lol::lol::lol::lol:
    රටේ කරන්න වැඩ දාහක් තියෙද්දී දැන් ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ හිස් අරක්කු බෝතලෙන් වතුර ගේන එකද??? මෙව්වා බොරුද ඇත්තද කියල දන්නේ නැහැ.. ඇත්තනම් මෙව්වා තඩි ගොන් වැඩ ..