හිසේ කැක්කුම

ela charlie

Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මගේ අම්මගේ ඔලුවේ කැක්කුමක් තියෙනවා ටික කාලෙක ඉදන්.අව්වේ ඉටියම සද්ද බද්ද වැඩි වුණාම ඔලුවේ කැක්කුම වැඩී.මම Docter කෙනෙක් channel කරනවනම් මොනා සම්බන්ද Docter කෙනෙක්වද channel කරන්න ඕනේ.channel කරන්න හොද specialist Docter කෙනෙක්ව කියනවද?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ඇස් වල ලෙඩ හින්දත් ඔලුව කැක්කුම් එනවා.
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මගේ අම්මගේ ඔලුවේ කැක්කුමක් තියෙනවා ටික කාලෙක ඉදන්.අව්වේ ඉටියම සද්ද බද්ද වැඩි වුණාම ඔලුවේ කැක්කුම වැඩී.මම Docter කෙනෙක් channel කරනවනම් මොනා සම්බන්ද Docter කෙනෙක්වද channel කරන්න ඕනේ.channel කරන්න හොද specialist Docter කෙනෙක්ව කියනවද?

    අව්වට, සද්දවලට විතරක් නෙවි චොකලට් වගේ සමහර කෑම වලටත් එන ඔලුවෙ කැක්කුමට කියන්නෙ මිග්‍රේන් කියල. සිංහලෙන් ඉරුවාරදය කියන්නෙ ඕකට. ඕක නිට්ටාවට හොඳ කරන්න ඉංග්‍රීසි බෙහෙත් නෑ. පාලනය කරන්න විතරයි පුලුවන්. මිග්‍රේන් ඇතිකරන සාධක වලින් ඈත්වෙලා ඉන්න එක තමයි හොඳම ප්‍රතිකාරය.
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    අව්වට, සද්දවලට විතරක් නෙවි චොකලට් වගේ සමහර කෑම වලටත් එන ඔලුවෙ කැක්කුමට කියන්නෙ මිග්‍රේන් කියල. සිංහලෙන් ඉරුවාරදය කියන්නෙ ඕකට. ඕක නිට්ටාවට හොඳ කරන්න ඉංග්‍රීසි බෙහෙත් නෑ. පාලනය කරන්න විතරයි පුලුවන්. මිග්‍රේන් ඇතිකරන සාධක වලින් ඈත්වෙලා ඉන්න එක තමයි හොඳම ප්‍රතිකාරය.

    ethakota machan lede mokakda kiyala oyaganna mona sambanda docter kenekwada channel karanna one.migrain athi karana sadaka monawada macha,
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,338
    6,518
    113
    oka migraine wenna puluwan snau roga pilibanda doctor knenk ta penwanna. sema pinasa thiyanawanam ewa adukaraganna.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ethakota machan lede mokakda kiyala oyaganna mona sambanda docter kenekwada channel karanna one.migrain athi karana sadaka monawada macha,

    ඉස්සෙල්ල physician කෙනෙක් ගාවට යන එක හොඳයි කියල මන් නං හිතන්නේ මොකද specialist කෙනෙක් යන්න තරන් ලොකු හේතුවක් කියල නං හිතන්නේ නැ, අනික general physician කෙනෙක්ට හැම පැත්තකටම දැනුම තියෙනවා, එය තමයි කියන්නේ specialist කෙනෙක් ඕනෙද නැද්ද කියල. ඕන කියල හිතෙනවනන් checkup එකකුත් කරපන්.

    මගේ යාලුවෙක්ට migraine තිබ්බ. ඕනවට වැඩිය අව්වේ හිටියම ලොකුවට ඔලුව කැක්කුම හැදෙනවා. ඊට පස්සේ ඇවිදගන්න බැරි තරම් අමාරු වෙනවා. සද්ද වලටත් වැඩි වෙන්න පුළුවන් කියල මන් අහල තියෙනවා. කොහොම උනත් දවසකින් දෙකකින් හිටපු තත්වෙට එනවා. තියෙනකන් තමයි අමාරු. ඔනවද වැඩිය අව්වේ එහෙම යනවනං සරින් සැරේ එන්න පුළුවන්. එහෙම උනාම ටිකක් කළුවර සද්ද අඩු තැනක තියන්න ඕනේ කියලනං අහල තියෙනවා. බෙහෙතුත් තියෙනවා.

    හිසේ කැක්කුම් එන්න ගොඩක් හේතු තියෙනවා. ඇස් කන්නාඩි අවුල්වෙන එක, සෙම වැඩි වෙන එක වගේ දේවල් වෙන්නත් පුළුවන්.
     
    Last edited:

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    අව්වට, සද්දවලට විතරක් නෙවි චොකලට් වගේ සමහර කෑම වලටත් එන ඔලුවෙ කැක්කුමට කියන්නෙ මිග්‍රේන් කියල. සිංහලෙන් ඉරුවාරදය කියන්නෙ ඕකට. ඕක නිට්ටාවට හොඳ කරන්න ඉංග්‍රීසි බෙහෙත් නෑ. පාලනය කරන්න විතරයි පුලුවන්. මිග්‍රේන් ඇතිකරන සාධක වලින් ඈත්වෙලා ඉන්න එක තමයි හොඳම ප්‍රතිකාරය.

    man hithanne sinhala beheth walin hoda karaganna puluwan wei.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Eka paarama specialist kenek awashya na mama hithanne. Issella hoda VP kenek channel karala pennanna. Ita passe eyage suggestions ekka specialist kenekuta yomu karanna. Migraine kiyala condition ekakuth thiyenawa. Eye problems nisa wennanth puluwan. Stress nisa wennath puluwan