හිස කෙස් ගැලවෙනවට හොද ප්රත්කරයක් හිස කෙස් ගැලවෙනවට හොද ප්රත්කරයක් කියනවද? බහෙත් ගත්තට හරි ගියේ නැහැ..වැඩියම කොන්ඩේ යන්නෙ තෙමුනහම සහ හිසට තෙල් වර්ගයක් දැම්මහම..