හිස කෙස් ගැලවෙනවට හොද ප්‍රත්කරයක්

BLIchathu

Junior member
  • May 25, 2018
    39
    8
    8
    හිස කෙස් ගැලවෙනවට හොද ප්‍රත්කරයක්

    හිස කෙස් ගැලවෙනවට හොද ප්‍රත්කරයක් කියනවද? බහෙත් ගත්තට හරි ගියේ නැහැ..වැඩියම කොන්ඩේ යන්නෙ තෙමුනහම සහ හිසට තෙල් වර්ගයක් දැම්මහම..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    තාම සාර්ථක ප්‍රතිකාරයක් නෑ ගැලවෙන්නේ නැතුව තින්න නං ක්ලියර් අක්‍රිලික් ගම් එකක් ගාල පුළුවන් වෙයි