හිස නොමැති බිළිඳු මළ සිරුරු දෙකක්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,370
    47,309
    113
    බණ්ඩාරවෙල සහ මුල්ලේරියාව යන ප්‍රදේශ වලින් හිස නොමැති බිළිඳු මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා.

    බණ්ඩාරවෙල, ඇල්ල – කරදගොල්ල ප්‍රදේශයේ නිවසක් අසලින් එක් බිළිඳු මළ සිරුරක් සොයාගෙන ඇති බවයි සදහන් වුණේ.එහි අන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

    එමෙන්ම මුල්ලේරියාව කැළණි නදී මාවත ප්‍රදේශයේ වගුරු බිමක තිබී තවත් බිළිඳු මළ සිරුරක් සොයාගෙන සොයාගෙන ඇති අතර එම මළ සිරුරේ ද හිස කොටස නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,461
    7,225
    113
    කාළ කන්නි. උන්ට ළමයි වැඩි නම් ළමයි නැති එකෙකුට දෙන්න එපැයි. ළමයි නැතුව කොච්චර දෙනෙක් දුක් විදිනවද.