සිරාවට එහෙම බැලුවොත් මොළේ අයිති ඔලුවටනේ.ඒ කියන්නේ ඇඟේ අයිතිකාරයා තමා වෙනින් කෙනා වෙන්නේ...
Fuck....![]()

වෙනම ඇඟක් බද්ධ කරනවා කිව නං හරි මම හිතන්නේ ඔලුව අයිතිකාරයා තමා ඉතුරු වෙන්නේ.මොන මඟුලක්ද යකෝ..
උඹ ඉන්නෙ උඹෙ ඔලුවෙ, ඇඟේ නෙමේ..
තොගෙ ඇඟ අයිති වෙන්නෙ වෙන කෙනෙකුටතෝ ස්වර්ගස්ත වෙනව
![]()
වෙනම ඇඟක් බද්ධ කරනවා කිව නං හරි මම හිතන්නේ ඔලුව අයිතිකාරයා තමා ඉතුරු වෙන්නේ.

ඕක හරියන්නෙ නෑ බන්. හරි ගියත් ටික දවසයි. ඔහොම පුළුවන් නම් බෙල්ලෙන් පහල ලෙඩ හැදුන මිනිස්සුන්ට ඔළුව වයසට යනකම් ජීවත් වෙන්න පුළුවන් වෙනවා. බද්ධ කරල දවස් ගානකින් මැරුන එකෙන් ඔප්පු වෙන්නෙ අපේ හිත තියෙන්නෙ ඔළුවෙම විතරක් නෙවේ කියන එක. බෙල්ලෙන් කඳෙන් වෙන් වෙච්ච සමහර සත්තු පවා පැය ගානක් දවස් ගානක් ජීවත් වෙනවනෙ. ඒ වගේ තමයි. වැඩි කල් බෑ.
