හි හි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,875
    1
    43,038
    113
    Capture.JPG

    මේක මීට වඩා සරල කරල ලියල දියල්ලකො
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,875
    1
    43,038
    113
    තව සරල වෙන්න ඕන්නං කෙලිංම command line එක open කරල 3 type කලහැකි :baffled:

    තවත් සරල වෙන්ඩ තිබුණ මේ ත්‍රෙඩ් එක නොදා හිටියනං :angry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තවත් සරල වෙන්ඩ තිබුණ මේ ත්‍රෙඩ් එක නොදා හිටියනං :angry:

    අයියෝ කේන්ති ගන්න එපා බං විහිලුවක්නෙ කලේ :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,875
    1
    43,038
    113
    ai ban mechchara low level language igenaganna mahansi wenne? mokakda catch eka?

    නිකං කාලෙ ගෙවා ගන්ඩ බෑ..
    හැමදාම විකාරයක් කරල දවස ගෙවා ගන්නව :(
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,493
    7,772
    113
    Kotahena
    තවත් සරල වෙන්ඩ තිබුණ මේ ත්‍රෙඩ් එක නොදා හිටියනං :angry:

    තව සරල වෙන්න ඕන්නං කෙලිංම command line එක open කරල 3 type කලහැකි :baffled:

    විහිලුවට ගන්ඩ එපා ඉතිං
    ඔය ප්‍රෝග්‍රෑම් එක කම්පයිල් කරලා විකුනුවහම සල්ලි දීල ගන්න ඉන්න මිනිහ හොයාගෙන ගිහින්,
    ඔය ලයින්ස් ටයිප් කර කර ඉන්නේ නැතුව උගේ මූනටම ගිහින් කියපං 3 කියල!
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වරෙක ගණිතඥයෙක්, වරෙක දාර්ශනිකයෙක්, වරෙක සරාගී කෙළිලොල් තරුණයෙක්. අද ක්‍රමලේඛ නිර්මාපකයෙක්. :P