හීට් ඇබ්සෝබින්ග් mattress එකක් purchase කරන්න විදියක් නෑ ඉන්දියා ගිහින් ආව නිසා මේ ටිකෙ රිම් එකෙ යන්නෙ. මොනව හරි ක්රමයක් නැත්ද ඇදට ඒ හා සමාන heat absorbing ලේයර් එක්ක ගෙදරදි හදා ගන්න.. ලෙයර් යටින් air හොදට ගමන් කරන විදියට හදා ගන්න විදිහක් ?