මේක පරණ විඩියෝවක් හුගාක් අය දැකලාත් ඇති, ඒත් මට දැන ගන්න ඕන වුනේ, ලංකාවෙත් මේ වගේ තීන්ත ගන්න තියෙනවා ද කියලායි.
බලන්න කෝ උෂ්ණයට සංවේදිව මේ වාහනයේ පාට වෙනස් වෙන විදිය.
මේ තීන්ත වර්ගය හදුන්වන්නේ, " පරමැග්නෙටික් පෙන්ට් " ලෙසයි. එකෙන් අදහස් වෙන්නේ අනුචුම්බක යන්නයි.
මේ සම්බන්ධව දන්න කියන කෙනෙක් ඉන්නවා නම් විස්තර කරහල්ලා.

