හීට්_පෙන්ට්

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    මේක පරණ විඩියෝවක් හුගාක් අය දැකලාත් ඇති, ඒත් මට දැන ගන්න ඕන වුනේ, ලංකාවෙත් මේ වගේ තීන්ත ගන්න තියෙනවා ද කියලායි.
    බලන්න කෝ උෂ්ණයට සංවේදිව මේ වාහනයේ පාට වෙනස් වෙන විදිය.
    මේ තීන්ත වර්ගය හදුන්වන්නේ, " පරමැග්නෙටික් පෙන්ට් " ලෙසයි. එකෙන් අදහස් වෙන්නේ අනුචුම්බක යන්නයි.​





    මේ සම්බන්ධව දන්න කියන කෙනෙක් ඉන්නවා නම් විස්තර කරහල්ලා.
     
    • Like
    Reactions: vishva__

    obama99

    Banned
    Sep 30, 2014
    93
    13
    0
    වාහනයක පාට වෙනස්කිරීම ශ්‍රී ලංකා නීතියට අනුව නීති විරෝදී වැඩක්. වාහනේ වර්ණය මාරු කරනවානම් ඒක පොතේ අලුත් පාට සදහන් කරන්න ඕනේ.

    මොකද උබ රොබරියක්වත් දෙන්න ලෑස්ති වෙනවද ?
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    වාහනයක පාට වෙනස්කිරීම ශ්‍රී ලංකා නීතියට අනුව නීති විරෝදී වැඩක්. වාහනේ වර්ණය මාරු කරනවානම් ඒක පොතේ අලුත් පාට සදහන් කරන්න ඕනේ.

    මොකද උබ රොබරියක්වත් දෙන්න ලෑස්ති වෙනවද ?

    නෑ, බං මේ සීන් එක තියාගෙන වාහනයේ මාර ස්ටයිල්ස් ටිකක් එඩිට් කරන්න පුලුවන්, ඒකයි මම බැලුවේ.
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අඩෝ පට්ටනෙ.. මේ පේන්ට් ලංකාවෙ තියනවද බං ගන්න

    click
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    adamai dekke mehema siddiyak thiyenawa kiyala..:D


    ප‍ට්‍ට‍ම‍ පේ‍න්‍ට්‍ එ‍ක‍ ම‍චො‍



    පුදුමයි නේ, මේක කාලයකට කලින් රිලිස් කරපු ක්ලිප් එකක් මම නම් හිතාගෙන හිටියේ හැමෝම දැකලා ඇති කියලා, ඔව්, මේ පෙන්ට් ක්‍රමේ තියාගෙන හොද එඩිට් පාරවල් කරන්නත් පුලුවන් නේ, එකයි වටින්නේ.