හීතල වැඩි කමට රෑට සැට් වෙනවද?

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    නොදකින් මේ වල්වේස හුකම්පාරු තැරිදාර පුන්නක්කු දේසි 🇮🇳 බයියෝ නිසා අපිට වෙලා තියෙන හරියක්! යකෝ තොපි එවල තියෙන සීතල හින්ද අපිට නින්ද යන්නෙත් නැහැ පකෝ! ඒ මදිවට මම සිංගල්! යකෝ රෑට සීතලට තුරුළු වෙලා නිදාගන්න ගෑනියෙක්වත් නැහැ! මම වගේ "නෝ වයිෆ් නෝ වොරීස්" දර්-ශනය අදහන එකෙකුටවත් නිදහසේ ඉන්න බැහැ තොපේ වහුකුණු වැඩ හින්ද!
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ICE AGE .. Day after Tomorrow වගේ වෙන්නලු යන්නෙ

    අපි මේ ගමේ ලොකු ගිනි මැලයක් ගහන්න වේලිච්ච පොල්ගස් කපන ගමන්... මාසෙකට වගෙ වියලි කෑමත් හොයනවා.. ඉක්මන් කරපල්ලා♨️🎪🌞☃️⛄🔥❄️🌊🌧️🌨️❄️
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,095
    113
    34
    Kalutara
    අද උදේ මයිනස් 4 ☹️. සීතලට බොන්න ගියානම් මැරෙන්න වෙන්නේ වකුගඩු දියවෙලා
    ඒකනෙ ඉතින් අපිට සීතල මැජික් වගේ නිසානෙ ගසන්නෙ. නුවර එලියෙ උන් හැමදාම ගසනවද නෑනෙ?
     
    • Sad
    Reactions: Ryan08