හීනයක් දැක්කනේ බම්

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    Restaurant එකක ඉන්නකෙට කළු skinny කෙම්ලකේ ඇවිත් ආදරයෙි කියනවා
    කැමති ද ඇහුවා මම ඒ වෙලාවේ උත්තරයක් දුන්නේ නෑ

    MK
     
    • Wow
    • Love
    Reactions: AnjanaROCK and saja

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    Restaurant එකක ඉන්නකෙට කළු skinny කෙම්ලකේ ඇවිත් ආදරයෙි කියනවා
    කැමති ද ඇහුවා මම ඒ වෙලාවේ උත්තරයක් දුන්නේ නෑ

    MK
    ghuw bn
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,718
    113
    එකමත් එක රටක
    දැන් වැඩක් නෑ .
    පස්සේ මටත් ඇවිත් කිව්වා ඕකම.. උබ ගැනත් කිව්වා එක පොන්සියෙක් බය වෙලා බලන් හිටිය කියලා.
    මම ගහල ආව බන්. . පට්ට කෑල්ල හැබැයි. :rofl:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,881
    113
    Fantasy
    මම ඒ වෙලාවේ උත්තරයක් දුන්නේ නෑ
    හම්බෙලා උත්තරයක් දෙනවා ඇරෙන්ඩ උත්තරේ ටයිප් කරලා මැසේජ් එහෙම යවන්ඩ එපා . ඒකි හිතයි උබේ හක්කේ හිලක් කියලා.
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    හම්බෙලා උත්තරයක් දෙනවා ඇරෙන්ඩ උත්තරේ ටයිප් කරලා මැසේජ් එහෙම යවන්ඩ එපා . ඒකි හිතයි උබේ හක්කේ හිලක් කියලා.
    eci khma yawwath cmathi bn
     
    • Like
    Reactions: windows_ubuntu

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Ayeth Nida ganin... Ninda giyama palayan restaurant ekata... Kella awoth kemathiy kiyala rawattala hu&@n...
     

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    Happy Laugh GIF by adamant media
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    ගෞරවණීය මහා මාධ්‍යතුමා ගෞරවයෙන් ආරාධනය කරමින් සියලු කම්කරුවන්ගේ ආරාධනය මත මා මේ ස්ථානයට වැඩමවන ප්‍රමිත ජනක මහත්තයා වෙනුවෙන් අපි ජීවත් වෙනවා. නමුත් අද ජීවත් වෙන්න ක්‍රමයක් නෑ. අහිංසක දෙමව්පියන්ගේ දරුවන් තුන් දෙනෙක් ඉන්නවා කියන්න දෙදහයි පඩි හම්බෙන්නෙ. එයාට අරක්කු කාලක් බොන්නම වෙනවා. ඉන්පස්සෙ තමන්ගේ දුවාදරුවට කන්න බොන්න නැති වෙනවා. ඒ වාගේ තමයි ජීවිතේ අවශ්‍ය සියලු දේ නැතිවෙලා යනවා මේ අහිංසක කට්ටිය අපි. ඇයි මෙහෙම මේ රටට වුණේ කියන එක තමයි අපි ප්‍රාර්ථනා කරන්නෙ. ඒ හින්දා ගෞරවයෙන් ඉල්ලා සිටිමි බුදුසරණයි සුබම සුබ නව වසරක් වේවා මේ රත්තරන් මහත්තයා මේවා හදන්න ඔබතුමාලා.
     
    • Like
    Reactions: windows_ubuntu