හීනයක්_ප්‍රේමයක්

sameensilva

Active member
  • May 24, 2011
    541
    190
    43
    හීනයක්_ප්‍රේමයක්

    හීනයක් ප්‍රේමයක් ගීතය Cover එකක් ලෙස ගායනා කල දිල්ෂා ට එයාගෙම සින්දුවක් මහේෂ් ජේ ගේ සංගීතයෙන් හා ඇන්ටන් ප්‍රනාන්දු ගේ පද රචනයෙන්

    දිල්ෂාව හොයාගන්න උදව්කළ ඇඩ්මින්ලා ඇතුළු හැමෝටම ස්තුතියි ..:D:D

    මේක නොමිලේ කරන්නේ..එයාගේ පලවෙනි සින්දුව...මගේ අයියගේ වැඩක්
    voice එක ගැන ඔයාලා මොකද හිතන්නේ :rolleyes:




    වැඩේ හොඳයි කියලා හිතන අය බුම්ප් එකක් දාගෙන යන්න