ඉරාජ්ගෙ අලුත් වීඩියෝ එකත් බැලුව.. මටනම් ඒක දැක්කම මන් ගැනම දුකක් ඇති උනා..
අර සබන් ගාල අතුල්ලගන්න කෙල්ල වගේ කෙල්ලෙක් මට කවදාවත් ආශ්‍රය කරන්න ලැබිල නැහැ..
ඒවා හීන නේද කියල හිතෙනකොට මාරම දුකක් දැනෙනව..
උඹලටත් එහෙමද බන්..