හීනවල තේරුම

මේකෙ තේරුම

  • හොද දෙයක්

    Votes: 4 66.7%
  • නරක දෙයක්

    Votes: 2 33.3%

  • Total voters
    6

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    විකාර හීන දකින්නෙ ඇයි බං?
    හීනවල තේරුම් බලන්න දන්න කෙනෙක් ඉන්නවා ද?
    මං අහල තියෙනව සමහර දේවල් කෙලින් ම පෙන්නන්නෙ නැතුව සංකේතාත්මක ව පෙන්නනවා කියලා.

    මම විකාර හීන ගොඩක් දකිනවා. ඒකෙන් ළගකදී දැකපු හිතාගන්න බැරි ම හීනය තාත්තා කටට චූ කරපු එක. ඒකෙ තේරුම මොන වගේ දෙයක් ද?
    තාත්ත එක්ක මට ලොකු සම්බන්ධයක් නෑ. කාලෙක ඉදලා තරහයි.

    හොද දෙයක් කියලා හිතන අය ඇයි එහෙම කියන්නෙ? නරක දෙයක් කියල හිතන අය ඇයි එහෙම කියන්නෙ කියලත් උත්තරයක් දාලා යන්නකො
     
    Last edited:
    • Wow
    Reactions: pathaleiretta

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    විකාර හීන දකින්නෙ ඇයි බං?
    හීනවල තේරුම් බලන්න දන්න කෙනෙක් ඉන්නවා ද?
    මං අහල තියෙනව සමහර දේවල් කෙලින් ම පෙන්නන්නෙ නැතුව සංකේතාත්මක ව පෙන්නනවා කියලා.

    මම විකාර හීන ගොඩක් දකිනවා. ඒකෙන් ළගකදී දැකපු හිතාගන්න බැරි ම හීනය තාත්තා කටට චූ කරපු එක. ඒකෙ තේරුම මොන වගේ දෙයක් ද?
    තාත්ත එක්ක මට ලොකු සම්බන්ධයක් නෑ. කාලෙක ඉදලා තරහයි.

    HItha nosansun nsa bn penne

    Maithri bawanwa krpn bn
     
    redcat212

    Active member
  • Nov 24, 2020
    138
    104
    43
    හීන කියන්නේ දවල් කාලයේ අපිට ලැබෙන input උඩු සිතට process කරන්න බැරිව එක රැ ඔලුව නිදහසේ තියෙද්දී processing වෙන එකේ අතුරු ප්‍රතිපලයක්.
    මොලේ සාමන්යෙන් වෙන්නේ අපි දකින දෙයක් Graphical unit එකකට ගිහිල්ලා මොලේට ගිහින් process වෙන එක හැබැයි අපි රෑට ඇස වහගෙන ඉන්නේ.එතකොට අපිට input එකක් නැ.එතකොට තමයි දවල් දැකල hard එකේ ඉතුරු වෙච්චි task complete කරන්නේ.
    එතකොට අර process එක අනික් පැත්තට ඇවිල්ලා මොලේ ඉදන් අපේ gpu එකේ පෙන්නනවා.දැන් ඉතින් හරක් වගේ අහන්න එපා එක ඇස දෙකටම එනවද කියල.
    උබේ ප්‍රශ්නෙට උත්තර හෙව්වොත් උබට එක එක අය එක එක ඒවා කියයි.
    එකෙන් වෙන්නේ උබේ ඔලුව තව තවත් අවුල් වෙන එක.ඒ නිසා මම නම් හිතන්නේ හොඳම වැඩේ දවල් දවසේ බුද්ඩියෙන් වැඩ කරන එක.
    මේක මම හින ගැන දකින විදිහ.තව කෙනෙක්ට තව දෙයක් කියන්න පුළුවන් නමුත් ඇත්ත අපි දන්නේ නැ කියන එක.
    උබ අවංක වෙලා ත්‍රෙඩ් එකේ ඇත්තම දාපු එක ගැන මට පට්ට සතුටුයි බන්.
    හීන write කරමු. | ElaKiri
     
    ස්තූතියි මචං.
    ඇත්තට ම මේකෙ තේරුම මොන වගේ දෙයක් ද කියල කියන්න උබට පුළුවන් ද? මොකද මේ වගේ දෙයක් කවදාවත් වෙලා නෑ ඇත්ත ජීවිතේ.
    හැබැයි තාත්තා චූ දානව නම් දැකල තියෙනවා.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,081
    113
    - උඩරට -
    විකාර හීන දකින්නෙ ඇයි බං?
    හීනවල තේරුම් බලන්න දන්න කෙනෙක් ඉන්නවා ද?
    මං අහල තියෙනව සමහර දේවල් කෙලින් ම පෙන්නන්නෙ නැතුව සංකේතාත්මක ව පෙන්නනවා කියලා.

    මම විකාර හීන ගොඩක් දකිනවා. ඒකෙන් ළගකදී දැකපු හිතාගන්න බැරි ම හීනය තාත්තා කටට චූ කරපු එක. ඒකෙ තේරුම මොන වගේ දෙයක් ද?
    තාත්ත එක්ක මට ලොකු සම්බන්ධයක් නෑ. කාලෙක ඉදලා තරහයි.
    උබ පිපාසයෙන් ඉන්න වෙලාවක තාත්තා උබ ගැන හිතලා ආදරයෙන් කටට චූ කරලා පිපාසය සන්සිදුවනවා උබේ.. :D
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    උබ පිපාසයෙන් ඉන්න වෙලාවක තාත්තා උබ ගැන හිතලා ආදරයෙන් කටට චූ කරලා පිපාසය සන්සිදුවනවා උබේ.. :D
    පිපාසයකින් හිටියෙ නෑ මචං හීන ගොඩක් ගොඩක් දැක්කා එදා. ඒව කෙටි හීන. ඒ හීන මතක නෑ. ඒ කෙටි හීන ගොඩට පස්සෙ මම ගෙදර පිලිකන්නෙ කණ්ඩියක් වගේ තියෙනවා.ඒකට හේත්තු වෙලා ඉන්නවා. කටටයි මූණටයි තාත්තා ඉස්සරහ ඉදන් චූ කරා.කරලා ඉවර වෙලා එයා ගියා. එතනින් ඒ හීනෙ ඉවරයි. තව පොඩි පොඩි හීන දැක්කා ඊට පස්සෙ. ඒවත් මතක නෑ. හැබැයි උදේ නැගිටිද්දි අර හීනෙ නම් මතක තිබුණා
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,081
    113
    - උඩරට -
    පිපාසයකින් හිටියෙ නෑ මචං හීන ගොඩක් ගොඩක් දැක්කා එදා. ඒව කෙටි හීන. ඒ හීන මතක නෑ. ඒ කෙටි හීන ගොඩට පස්සෙ මම ගෙදර පිලිකන්නෙ කණ්ඩියක් වගේ තියෙනවා.ඒකට හේත්තු වෙලා ඉන්නවා. කටටයි මූණටයි තාත්තා ඉස්සරහ ඉදන් චූ කරා.කරලා ඉවර වෙලා එයා ගියා. එතනින් ඒ හීනෙ ඉවරයි. තව පොඩි පොඩි හීන දැක්කා ඊට පස්සෙ. ඒවත් මතක නෑ. හැබැයි උදේ නැගිටිද්දි අර හීනෙ නම් මතක තිබුණා
    ඕවා බන් මොලේ ඇතිවන රසායනික සිදුවීමක ප්‍රතිඵල..
    බෙහෙත් තියෙනවා ඕවාට බිව්වාම එක හීනයක් වත් ආසවටවත් පේන්නේ නෑ.