හීන්දෑරි අය ඉන්නව නේද

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    උන්ට කෑමවල රස තේරෙනව මදි

    ආරපු උන් ඉන්නව නේද, උන්ට පට්ට රසක් දිවට දැනෙනව

    අත්දැකීමෙන් කියන්නෙ. මම කාලයක් කෙට්ටු වෙලා හිටිය, හැමෝම මට නෝන්ඩි දැම්ම උස විතරයි කියල
    පස්සෙ මහත් වුණා හෙනට

    තව මානසික ලෙඩවලට දෙන බේත්වලටත් කෑමවල රස දැනෙන්න ගන්නව වෙනදට වැඩියෙන්
    ඒකනෙ බේත් බොන කට්ටිය ඌරො වගේ මහත් වෙන්නෙ
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,964
    12,070
    113
    🌎
    ඇරපු උන් ඉන්නව නේද, උන්ට පට්ට රසක් දිවට දැනෙනව
    Go Go Go Running GIF