හීන් නූලේන් කෙලවීම.

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    අපේ උන්ගෙන් 25%ක් ඉංග්‍රිසි පොතපත එලිමෙන්ට්‍රිම කියවන්න පුලුවන් අය උනානම් රට පට්ටට වෙනස් වෙලා.. ලිංමැඩි ගතිය ගිහිල්ලා. මේ පකාලාට ඉංග්‍රිසි පොත සිංහලට හරවලා දිලා ෆිල්ම් එකට සබ් දාලා දිලා ඒක තව පැහැදිලි කරන්න video එකකතුත් දාන්න ඕනා
    SWRD hinda rata kochchara passata giyada. Dan vunath English igannuvata thaama godak teacherslage pronunciation awl.
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,327
    2,389
    113
    ඉන්ගිරිසි අනිවාර්ය විශයක් නෙ. 1 වසරෙ ඉඳල උගන්නව. අවුරුදු 11ක් ඉන්ගිරිසි ඉගෙනගෙනත් බැරිනම් ඉතින් බෑම තමයි
    apitath 1 eke idan ugannala thama baa :D :D
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    ගොන් තර්කනෙ මුස්ලිම් උන්ටයි දෙමල උන්ටයි පුලුවන් නම් සිංහල උන්ට බැරි ඇයි.
    There is a reason , if you are familiar with two languages from cchildhood , u will easily learn the third.
    So they are already know two . Third is easy