හීන් සීරුවේ උගුලක් අටවමු (AliExpress v2)

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ආගන්තුක සත්කාරෙ මහ ඉහලින් තියෙන ජාතියක් විදිහට මාකටින් කරාන හින්දා ඔය වගේ පීචන් වැඩ හෙලා දකිමු.

    කොහොමත් දැනටත් රජයේ රෝහල් ප්‍රතිකාර වලට විදේශියකයන්ගෙන් සුලු මුදලක් අය කරනවා
     
    • Like
    Reactions: Draco Malfoy

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    trip එකකට 50$ වත් ගන්න ඕනෙ හරි නම්.

    කරනවා නම් වැඩ.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ආගන්තුක සත්කාරෙ මහ ඉහලින් තියෙන ජාතියක් විදිහට මාකටින් කරාන හින්දා ඔය වගේ පීචන් වැඩ හෙලා දකිමු.

    කොහොමත් දැනටත් රජයේ රෝහල් ප්‍රතිකාර වලට විදේශියකයන්ගෙන් සුලු මුදලක් අය කරනවා
    sirawata ehema gannawada? ehema charge karanawanam ambulance eka free dena eka ok kiyala hithenawa. :yes:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    sirawata ehema gannawada? ehema charge karanawanam ambulance eka free dena eka ok kiyala hithenawa. :yes:
    ගන්නවලු බන්. මාත් මේ ලගදි fb post එකක දැක්කේ. හැබැයි බොහොම සුලු ගානක්. මන් හිතන්නේ බෙහෙත්වල ගාන කවර් වෙන්න වගේ
     
    • Like
    Reactions: Draco Malfoy