sirawata ehema gannawada? ehema charge karanawanam ambulance eka free dena eka ok kiyala hithenawa.ආගන්තුක සත්කාරෙ මහ ඉහලින් තියෙන ජාතියක් විදිහට මාකටින් කරාන හින්දා ඔය වගේ පීචන් වැඩ හෙලා දකිමු.
කොහොමත් දැනටත් රජයේ රෝහල් ප්රතිකාර වලට විදේශියකයන්ගෙන් සුලු මුදලක් අය කරනවා

ගන්නවලු බන්. මාත් මේ ලගදි fb post එකක දැක්කේ. හැබැයි බොහොම සුලු ගානක්. මන් හිතන්නේ බෙහෙත්වල ගාන කවර් වෙන්න වගේsirawata ehema gannawada? ehema charge karanawanam ambulance eka free dena eka ok kiyala hithenawa.![]()