හීනෙකින්වත් හිතන්න නැතුව ඇති නේද

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
හීනෙකින්වත් හිතන්න නැතුව ඇති නේද

rajapaksa-family-colombo-telgraph1.jpg

වසීම් තජුඩීන් ,ලසන්ත වික්‍රමතුන්ග ආපහු මිනී වලෙන් නැගීටියි කියලා නේද?

:lol::lol::lol::lol::lol::lol:
2016_10_03_094520.png

:D:D:D
 
Last edited:
  • Like
Reactions: nmps

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ලසන්තව මැරුවේ සරත් ෆොන්සේකා ගේ අනුදැනුම ඇතුවයි කියල කියන කතාව ඇත්තක්ද බන්? :confused::confused::confused:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    තජූදීන්ලා ලසන්තලා මිනීවලෙන් නැගිටලා රාජපක්ෂලාගේ බෙල්ල මිරිකන්න එනවා.අන්න ඒක මතක තියාගන්න.අහිංසකයන් මරලා යහතින් ඉන්න බෑ.දිට්ටදම්මවේදනීය කරුමය රියසක වගේ පස්සෙන් එනවා.මරන්න කලින් මේවා හිතන්න තිබුනා.දැන් ඉතින් සොරි තමයි.:lol::lol:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    තජූදීන්ලා ලසන්තලා මිනීවලෙන් නැගිටලා රාජපක්ෂලාගේ බෙල්ල මිරිකන්න එනවා.අන්න ඒක මතක තියාගන්න.අහිංසකයන් මරලා යහතින් ඉන්න බෑ.දිට්ටදම්මවේදනීය කරුමය රියසක වගේ පස්සෙන් එනවා.මරන්න කලින් මේවා හිතන්න තිබුනා.දැන් ඉතින් සොරි තමයි.:lol::lol:

    හැබැයි එක්නැලිගොඩ නම් කැරි කොටියා. මෝරුන්ට නෙමෙයි බල්ලන්ට කන්න දාන්නයි වටින්නේ :yes:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    තජූදීන්ලා ලසන්තලා මිනීවලෙන් නැගිටලා රාජපක්ෂලාගේ බෙල්ල මිරිකන්න එනවා.අන්න ඒක මතක තියාගන්න.අහිංසකයන් මරලා යහතින් ඉන්න බෑ.දිට්ටදම්මවේදනීය කරුමය රියසක වගේ පස්සෙන් එනවා.මරන්න කලින් මේවා හිතන්න තිබුනා.දැන් ඉතින් සොරි තමයි.:lol::lol:

    ඒක නම් ඇත්ත ඔය රනිල්ට පල දීලා තියෙන්නේ බටලන්ද ශාපය, උඹටත් ඔය පල දීලා තියෙන්නේ..