හීනෙන්වත් බොරු නොකියන ජනාධිපති

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඌ පච කොටාව නෝන්ඩි කරන්න කියනවා වගේ ..
    පදිරි කොටාට ඌ සුපිරි නෝන්ඩියක් දෙන්නේ. ජනාධිපති කෙනෙක් ඔහොම නොන්ඩි කරනවා දැක්කමයි.

    ඔහොම මිනිස්සු ඉස්සරහ චාටර් කරන්න හොඳ නෑ ඉතිං. ජනාධිපති කෙනෙක්නෙ. 🙄
    නෝන්ජල් මිනිහෙක් උනාම හැම එකාම ඔලුවට අත හෝදනවා
    ------ Post added on Apr 23, 2025 at 7:33 AM
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,894
    15,694
    113
    Ursa Major
    I'm so confused. Oii jeppos, please define "Boru" in your terms.

    Jeff Goldblum What GIF by The Late Late Show with James Corden
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,602
    75,505
    113


    නිවේදකයා මාර ආතල් එකක් දෙන්නේ :ROFLMAO: 🤌
    කිසිම දවසක බොරුවක් නොකියන ඇත්ත පමණක් කියන. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌 🤌 🤌

    ඒ කාලෙම මුගෙ ඇට දෙක කැපුවේ නැත්තන් බලන්න තිබ්බා 🤭 🤭 👇 👇

    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,834
    167,497
    113
    එකමත් එක රටක
    මම දැක්ක මුන්ට මිනිස්සු පච කියනවා කියන එක ගැන පක්ෂේ සාකච්චා කරල තිබ්බ

    ඔන්න බලපං දැන් හැමතැනම කියනව ඔය බොරු නොකියන ජනපති කියන කතාව :lol: 🤌

    මං නං කියන්නෙ බයියන්ව මෙච්චර අඬවන්න හොඳ නෑ. දැන් බලපන් මේකෙත් කෙඳිරි ගාගත්ත ගමන්මයි. 🙈
    7FhC4Ys.jpg

    ------ Post added on Apr 23, 2025 at 9:31 AM