හීනෙන් ඇත්තු දෙන්නෙක් දකින එකේ තේරුම මොකද්ද?

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    ඇඳ වටේ කැරකිලා බඩට රිංගුවා නම් congratulations ඔයා නිවුන් දරු දෙදෙනෙක් ගේ අම්මා කෙනෙක් වෙන්න යන්නෙ 😍
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ඇත්තු දෙන්නෙක් දැක්ක කියන්නේ මචන් අගමැතිත් unp කියන එක..
    සිරාවටම වෙයිද ඒකත්😶 හාමු අයින්වෙන නිසා තව අලියෙක්ට සීට් එකක් හම්බෙනවානෙ