වයිෆ් දැන ගන්නවාට අකමැති පවුලේ රහසක් හරි කරපු හොර වැඩක් හරි මොනවා හරි අහු වෙයි කියල බයෙන් ඉන්න දෙයක් හීනෙන් කියවිලා එයාට අහු වෙලා තියෙනවා ද?
මට පට්ට බයක් තියෙනවා බන් එහෙම වෙයි කියල @Ryan08 උඹ හහා දාපු නිසා එඩිට් කරේ. මට එහම හංගන්න තියෙන දේ මට ඇබ්යූස් එකක් උණා. ඒකෙන් පස්සෙ මම ටික කාලයක් ගේ වෙලා හිටිය. කැමැත්තෙන් නෙමෙයි. බොහොම අමාරුවෙන් දගලලා ඒක වෙනස් කර ගත්තා. ඇත්තට ම මම ගේ නෙමෙයි. ඒත් ඒව වයිෆ් දැනගෙන අවුලක් වෙය් කියලයි බය. වෙන කැත වැඩ මුකුත් කරල නෑ

බම්ප්
------ Post added on Oct 10, 2021 at 10:17 PM
Bump
------ Post added on Oct 10, 2021 at 11:12 PM

Last edited: