හීනෙන් දැකපු දේවල්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,789
    113
    Mother Earth
    මම අද උදේ දැක්කා මගේ කොම්පියුටරේට වයිරස් එකක් ඇවිල්ලා. ඒක දෙමළ වයිරස් එකක්. පස්සෙ ආර්.සම්භන්ධන් දෙමළ පකයා ඇවිල්ලා තමයි වෛරස් එක අයින් කරල දුන්නෙ. වැඩේ කියන්නෙ මුන් මාස්ක් එකත් දාන් හිටියෙ. වැඩේ ඉවර වෙලා උන්ට මම තේ දුන්නා. තේ බිව්වෙ මාස්ක් එක දාන්. :love2:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම අද උදේ දැක්කා මගේ කොම්පියුටරේට වයිරස් එකක් ඇවිල්ලා. ඒක දෙමළ වයිරස් එකක්. පස්සෙ ආර්.සම්භන්ධන් දෙමළ පකයා ඇවිල්ලා තමයි වෛරස් එක අයින් කරල දුන්නෙ. වැඩේ කියන්නෙ මුන් මාස්ක් එකත් දාන් හිටියෙ. වැඩේ ඉවර වෙලා උන්ට මම තේ දුන්නා. තේ බිව්වෙ මාස්ක් එක දාන්. :love2:
    ඌ මැරුනා නේද
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,789
    113
    Mother Earth
    චූ කරන එක නම් ඇත්ත වෙලා තියෙනවා . වෙලාව සහ ස්ථානය විතරයි වෙනස් උනේ.
    මම හීනෙන් සමහර දවස් වලට හිනා වෙනවා. දැනුත් එහෙමයි. බක බක ගාල හිනා වෙනවා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    අපි ඉස්කෝලෙන් ට්‍රිපක් ගියා. ලේලන්ඩ් බස් එකක තමයි ගියේ.
    සෙට් එකම හිටියෙ යුනිෆෝම්.
    යන මගදි, දඹුල්ල පාරෙ කොස් කැලේ අයිනෙ බස් එක නතර කලා.
    අපි හතර පස්දෙනෙක් කැලේ ඇතුලට ගියා. කැලේ ඇතුලට වෙන්න දඩි සයිස් ගහක් තිබුණ.
    ගහේ මුල් දෙකක් අතර හිටගත්තම මුලෙන් එහාපැත්ත නොපෙනෙන තරමට ගහ විශාලයි.

    මම ඉතිං ගහ මුලට ගිහින්, චූ කරන්න පටන් ගත්ත. මාත් එක්ක ආපු එවුනුත් ගහ වටේ මුල් අතර පච කිය කිය චූ කරනව.
    එතකොටම ඇහැරුනා.... :baffled: :baffled:

    ඉස්සර ඕවට රැවටුනාට දැන්නං එහෙම නෑ. චූ බර හැදිල චූ යන්න ඔන්න මෙන්න වෙනකොට, පරිසරයේ වෙනස්කම්, චූ බරේ වෙනස්කම් සෙන්ස් වෙලා ඇහැරෙනව.
     
    Raskolnikov

    Active member
  • Oct 29, 2019
    173
    153
    43
    මම අද උදේ දැක්කා මගේ කොම්පියුටරේට වයිරස් එකක් ඇවිල්ලා. ඒක දෙමළ වයිරස් එකක්. පස්සෙ ආර්.සම්භන්ධන් දෙමළ පකයා ඇවිල්ලා තමයි වෛරස් එක අයින් කරල දුන්නෙ. වැඩේ කියන්නෙ මුන් මාස්ක් එකත් දාන් හිටියෙ. වැඩේ ඉවර වෙලා උන්ට මම තේ දුන්නා. තේ බිව්වෙ මාස්ක් එක දාන්. :love2:
    A legitimate dream