Podi Silva - පොඩි සිල්වා;21659899 said:උබට මොකක් පෙනුනත් අපිට මොකද මිනිහෝ

නෑ ඩෝඋබ බීලද ඉන්නේ මිනිහෝ!![]()
ටිකට් එක ඇදෙන්න ලං වෙලා
Its kinda like the movie 'in time'
මටත් හිතෙනව බන්Badu ma tamai ban.... kemathi dewal tiyanawanam kaala pinak karagana hitapan... 25k wagene vayasa kiwwe...it mean you have 25 more days...sad to say
ඒ කීවෙ බන්Its kinda like the movie 'in time'
surrealism
සමහර විට උඹ pregnant වෙලා ඇති
My congratulations u r going to be a mom
මචන්ල මන් අද පාන්දර සුදු අැදුමක් අැදගත්ත අවු25ක විතර ලස්සන කෙල්ලෙක් අැවිත්. එයා මගෙ අම්ම කියල මගෙ ඔලුව අතගෑව, අැයි බන් ඒම පේන්නෙ, කවදාවත් ඒම දැකල නෑ
![]()
අැයි බන් ඒ
පැත්තකින් සුදුකොඩි පෙනුනි නැතෙයි ?
ඉන්න ටිකේ හොඳට හිටහන්. ළඟදීම ටිකට් එක එනවා කියන එකයි ඕකෙන් අදහස් වෙන්නේ
මචන්ල මන් අද පාන්දර සුදු අැදුමක් අැදගත්ත අවු25ක විතර ලස්සන කෙල්ලෙක් අැවිත්. එයා මගෙ අම්ම කියල මගෙ ඔලුව අතගෑව, අැයි බන් ඒම පේන්නෙ, කවදාවත් ඒම දැකල නෑ
![]()
අැයි බන් ඒ