හීනෙන් දැක්ක

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මචන්ල මන් අද පාන්දර සුදු අැදුමක් අැදගත්ත අවු25ක විතර ලස්සන කෙල්ලෙක් අැවිත්. එයා මගෙ අම්ම කියල මගෙ ඔලුව අතගෑව, අැයි බන් ඒම පේන්නෙ, කවදාවත් ඒම දැකල නෑ

    gall_white-angel1.jpg

    අැයි බන් ඒ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Podi Silva - පොඩි සිල්වා;21659899 said:
    උබට මොකක් පෙනුනත් අපිට මොකද මිනිහෝ

    ගාඩියන් ඒන්ජල්ලව විශ්වාස කරනවද:oo:
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    Badu ma tamai ban.... kemathi dewal tiyanawanam kaala pinak karagana hitapan... 25k wagene vayasa kiwwe...it mean you have 25 more days...sad to say
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබ බීලද ඉන්නේ මිනිහෝ!:lol:
    නෑ ඩෝ
    ටිකට් එක ඇදෙන්න ලං වෙලා :no:

    Its kinda like the movie 'in time'

    Badu ma tamai ban.... kemathi dewal tiyanawanam kaala pinak karagana hitapan... 25k wagene vayasa kiwwe...it mean you have 25 more days...sad to say
    මටත් හිතෙනව බන්
    ඒ හීනෙ සැරටම වැදුන ඔලුවට, ඒකය් ත්රේඩ් එකකුත් දැම්මෙ

    Its kinda like the movie 'in time'
    ඒ කීවෙ බන්
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    සමහර විට උඹ pregnant වෙලා ඇති
    My congratulations u r going to be a mom
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    මචන්ල මන් අද පාන්දර සුදු අැදුමක් අැදගත්ත අවු25ක විතර ලස්සන කෙල්ලෙක් අැවිත්. එයා මගෙ අම්ම කියල මගෙ ඔලුව අතගෑව, අැයි බන් ඒම පේන්නෙ, කවදාවත් ඒම දැකල නෑ

    gall_white-angel1.jpg

    අැයි බන් ඒ

    පැත්තකින් සුදුකොඩි පෙනුනි නැතෙයි ?
    ඉන්න ටිකේ හොඳට හිටහන්. ළඟදීම ටිකට් එක එනවා කියන එකයි ඕකෙන් අදහස් වෙන්නේ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පැත්තකින් සුදුකොඩි පෙනුනි නැතෙයි ?
    ඉන්න ටිකේ හොඳට හිටහන්. ළඟදීම ටිකට් එක එනවා කියන එකයි ඕකෙන් අදහස් වෙන්නේ

    මටත් හිතෙනව, ඒම වෙයිද?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන්ල මන් අද පාන්දර සුදු අැදුමක් අැදගත්ත අවු25ක විතර ලස්සන කෙල්ලෙක් අැවිත්. එයා මගෙ අම්ම කියල මගෙ ඔලුව අතගෑව, අැයි බන් ඒම පේන්නෙ, කවදාවත් ඒම දැකල නෑ

    gall_white-angel1.jpg

    අැයි බන් ඒ

    mcn ubata karadarayk wenna tynwa ekai
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ශික් අපිට පෙන්නේ නෑනේ ඔහොම ලස්සන කෙල්ලෝ හීනෙන් ඇවිත් ඔලුව අතගානවා
    පෙනුනත් පෙන්නේ බහු භූත මගුලක්ම තමා
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    ඕක හිතන තරං සරල නෑ. :no::no::no:
    නරක දෙයක් නැතත් මොකක් හරි දෙයක් වෙන්න යනවා කියල නං ෂුවර් :yes::yes::yes: