හොදම සිද්දිය තමා 9-8 ගණන් මිස් බෝඩ් එකෙ උගන්නනවා වෘත්තයෙ අරය 35 මිස් ඇදන් හිටියෙ රතු සුදු සාරියක් සති 2-3කින් මෙන්න යකො ඒ සීන් එක ඒ විදිහටම repeat උනා.ඔහොම සිද්දි කීපයක් වෙල තියෙ.අද මම අපෙ ගෙදර අඹගහගාව බැරල් එකක් ගාව වරකා කනවා.ඒක මාස කීපෙකට කලින් දැක්ක හීනයක් .මේවා කොහොමද බන් වෙන්නෙ . දැන් ඉතින් අර ඉර්දි මේ ඉර්දි නොකියා ඉදිම්.
