හීනෙන් පේනදේවල්

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    හොදම සිද්දිය තමා 9-8 ගණන් මිස් බෝඩ් එකෙ උගන්නනවා වෘත්තයෙ අරය 35 මිස් ඇදන් හිටියෙ රතු සුදු සාරියක් සති 2-3කින් මෙන්න යකො ඒ සීන් එක ඒ විදිහටම repeat උනා.ඔහොම සිද්දි කීපයක් වෙල තියෙ.අද මම අපෙ ගෙදර අඹගහගාව බැරල් එකක් ගාව වරකා කනවා.ඒක මාස කීපෙකට කලින් දැක්ක හීනයක් .මේවා කොහොමද බන් වෙන්නෙ . දැන් ඉතින් අර ඉර්දි මේ ඉර්දි නොකියා ඉදිම්.
     
    • Like
    Reactions: Rankira

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    දැනෙන දෙයක් නෙමෙ ඒ සිද්දිය හීනෙන් පෙනුනා
    ජීවිතේ ගොඩක් වැදගත් දේවල් නම් එහෙම හීනෙන් පේන අවස්ථා තියෙනවලු. මටත් එහෙම අත්දැකීමක් තියෙනවා. ඒ පේන්නෙත් වෙන දේ කෙලින්ම නෙමෙයි හින්ට් විදියට.

    ඒත් ඔය වගේ වැදගත්කමක් නැති දෙයක්?
     
    • Like
    • Sad
    Reactions: Ryan08 and Hecker

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ජීවිතේ ගොඩක් වැදගත් දේවල් නම් එහෙම හීනෙන් පේන අවස්ථා තියෙනවලු. මටත් එහෙම අත්දැකීමක් තියෙනවා. ඒ පේන්නෙත් වෙන දේ කෙලින්ම නෙමෙයි හින්ට් විදියට.

    ඒත් ඔය වගේ වැදගත්කමක් නැති දෙයක්?
    ඒකනෙ සීන් එක
     
    • Like
    Reactions: Ryan08

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,010
    113
    උඩරට
    Ubalata terenne ne.dekama hina.kalaya mind eken hadagatte.ekama mohothe siddiya une passe hinen dekapu eka attata una kiyala terunata
    wenna puluwan eth oka avaboda karanna api wage kamabogi diwiyak gewana kenek karanna hoda nathi wadak, atharaman weemak witharai wenne, ekko gihi jiwithe sathutin gewanna one anikwa amathaka karala, natnam hitha gaweshanaya karanna yanna one kam sapa atha arala dekama ekata karanna ba kawadawath, ekak miss wenawa aniwaren.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,949
    68,374
    113
    wenna puluwan eth oka avaboda karanna api wage kamabogi diwiyak gewana kenek karanna hoda nathi wadak, atharaman weemak witharai wenne, ekko gihi jiwithe sathutin gewanna one anikwa amathaka karala, natnam hitha gaweshanaya karanna yanna one kam sapa atha arala dekama ekata karanna ba kawadawath, ekak miss wenawa aniwaren.
    Miss wenna deyak tibbe nane
     
    • Like
    Reactions: Ritigala Jayasena69